මචන්, හැම වෙලාවෙම වින්ඩොස් කී එක ප්‍රෙස් කරපු ගමන් pc එක ශට් ඩවුන් වෙනවනේ බන්.. මේක නවත්තන්නේ කොහොමද? රෙජිස්ට්‍රි කී එකකින් පුලුවන්ද?