පරණ කොමකට දාන්න එක්ස්පී සීඩී එකක් ඕන මචන්ලා. අහන අහන එකා කියනවා නෑලු
දෙකතුනක් අමාරුවෙන් හොයාගත්ත්තත් සවුත්තු වෙලා ඒවා
. උඹලට පුලුවන් නම් xp iso එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් දියල්ලකො.