windows11ට මාරුවුනාට කමක් නැද්ද?
V visula kavinda Well-known member Jun 18, 2021 652 445 63 Jun 13, 2024 #1 windows11ට මාරුවුනාට කමක් නැද්ද?
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,372 113 Kaduwela Jun 13, 2024 #3 ජනේල එකොලහට මාරු වෙන්න එපා. හන්තාන ලිනක්ස් වැනි හෙළ යක්ඛ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් මැනවි Reactions: War Fighter and sajith.xp.pk
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Jun 30, 2024 #4 දාන්න එපා. මම පහුගිය මාසයක ගත්ත එකක අයින් කරන්න ඉන්නේ.
chande Well-known member May 22, 2015 827 819 113 Jun 30, 2024 #5 Mage nm lap eka smooth weda. Hebei battery bahinawa balan iddi