Windows8 මචන් මෙන්න කිරිපිටි මිලත් ඉහල යනවලු.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Windows8 මචන් මෙන්න කිරිපිටි මිලත් ඉහල යනවලු.

    නව අවුරුද්ද ආරම්භයේම කිරිපිටි මිල ඉහළ යන ලකුණු
    millac.jpg

    කිරිපිටි මිල වැඩි කිරීම සදහා කිරි පිටි සමාගම් විසින් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ. මිල වැඩි නොකළහොත් කිරිපිටි ආනයනය නතර කරන බවටද එම සමාගම් අනතුරු අඟවා තිබේ.


    පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ග්‍රෑම් 400 කිරි පැකැට්‌ටුවක මිල රුපියල් 30-35 ත් අතර මිලකින් ඉහළ නංවන ලෙස කිරි පිටි සමාගම් ඉල්ලා ඇත.

    ඒ අනුව ලබන වසර ආරම්භයේදී මෙම මිල වැඩි කිරීම සිදු කෙරෙනු ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රකාශකයකු පැවසීය.



    මෙදාපාර පිටිමිල බස්සන්ඩ චීනෙන් කිරිපිටි ගේන්ඩ නේද උඹ ගියේ.අනේ පවු අසරණය අපි ගැන හරියට හිතනව:(:(:lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: Gayan88

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආඩම්බර කාර තා*තා කිරි පැකට් එකටත් කෙලී
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     

    tharaka9501

    Member
    May 28, 2007
    37
    1
    0
    Kandy
    කෝ අද Windows මල්ලි නෑහෑනේ පේන්නවත්,,
    බෙල්ලේ වෑල දාගෙනද දන්නේ නෑහෑ?
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හේ.......... හේ බය වෙන්න එපා අපි අලුතින් ව්‍යාපෘතියක් පටන් ගන්න යන්නෙ.... එතකොට පිටරටට සල්ලි පූජා කරන්න ඕනෙ නෑ...............

    ඇමුණුම - බලධාරියා විසින් කපාහරින ලදි
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හේ.......... හේ බය වෙන්න එපා අපි අලුතින් ව්‍යාපෘතියක් පටන් ගන්න යන්නෙ.... එතකොට පිටරටට සල්ලි පූජා කරන්න ඕනෙ නෑ...............
    madge_campaign.jpg
    :lol::lol::lol::lol: වතිල ක්‍රියේශන්ස් :rofl::P
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උඹලට පිත්තුද? :oo:
    කලු කඩ කාරයන්ට මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් කලන්න බෑ කියල දන්නෙ නැද්ද? :oo: :nerd:

    පොන්ඩෝස් ඕක අඩු කරල දෙයි.... :lol:
     

    zzjjj89

    Banned
    Dec 31, 2010
    21
    0
    0
    www.bingshop.us

    We need your support and trust!!! Dear friends, please temporarily stop your footsteps To our website Walk around A look at Maybe you'll find happiness in your sight shopping heaven and earth You'll find our price is more suitable for you.
    Welcome to our website
    Thanks to the support!
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    Yaaakoowww...api Kiripiti thrasdhawaadaya nathi korandas yanne..therenne naddhhaa....
    ai yako... kiri piti kiyanne wijaathika balawega me rata nathi karanna ewwa kumanthrana kaariiii nishpadhanayak.... api Mihinlantha wasiyo (weesiyo newei) hatiyata mekata badaginne indala puka deela maha jara thumata seth pathala bodhi pooja thiyamu...
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Yaaakoowww...api Kiripiti thrasdhawaadaya nathi korandas yanne..therenne naddhhaa....
    ai yako... kiri piti kiyanne wijaathika balawega me rata nathi karanna ewwa kumanthrana kaariiii nishpadhanayak.... api Mihinlantha wasiyo (weesiyo newei) hatiyata mekata badaginne indala puka deela maha jara thumata seth pathala bodhi pooja thiyamu...

    :lol::lol:
     
    • Like
    Reactions: Nadz19