Windows8 Need Big Help

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane machanla mage pc ekata windows8 daapuwa first loging ekedi DVD Rom eka weda karanawa, eth restart wela eddi DVD ram eka penwanne nha,:shocked:

    mokadda mekata hethuwa kohomada eka hadaganne pls mata udaw karanna

    My Computer eke thiyenne HD Partition tika witharayi :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් පාවිච්චි කරන්නේ නම් windows 8 RTM . ඒත් ඔහොම කේස් එකක් මම අහලා වත් නෑ... පොඩ්ඩක් search කරලා බැලුවොත් නම් හො‍යාගන්න පුලුවන් වෙ‍යි...
    එතකම් BUMP එකක් දෙන්නම්..