windows8

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මම අද දවල් හිටියේ නැහැ මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. එළකිරි එකේ දේශදෝහී, බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අයට කියන්නේ,
    windows8 මඩ වලට අපහාස වලට බැනුම් වලට බය නැහැ. රට වෙනුවෙන් රටට හානි කරන පහර බල්ලොන්ට විරුද්ධව උන්ට කඩේ යන අයට විරුද්ධව හැමදාම පෙනී සිටිනවා.
    කරපු පහර වැඩ වලට සිර ගත වෙලා ඉන්න පුද්ගලයන්ට, පරාජයෙන් කුණු ගොඩට විසිවෙලා ඉන්න බංකලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ට windows8 බය නැහැ. උන්ගේ මඩ, අපහාස වලට windows8 තව තවත් ශක්තිමත් වෙනවා. තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව රටේ කරගෙන යන යෝධ සංවර්ධන වැඩ පිළිවෙලට ඉදිරියටත් ශක්තියක් වෙනවා. රට බේරාගත් අසහාය නායකයා, අපේ ආදරණිය ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාගේ යෝධ සංවර්ධන වැඩ පිළිවෙල වෙනුවෙන් මොන බාධක ආවත් සහයට සිටිනවා. රට ආපස්සට තල්ලු කරන්න හදන අයට එළකිරි එකේ කඩේ යන පහරයින්ට ශක්තිමත් ෆයර් වෝල් එකක් වගේ windows8 ඉන්නවා. එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලා හැමෝම දේශදොහින්ගේ බොරු පෝස්ට් වලින් නොමග යන්න නොදී දැනුවත් කරනවා.

    මට pm එවලා, රෙප් දීල, කමෙන්ට් වලින් උනන්දු කරලා සහය දක්වපු දක්වන හැමෝටම ස්තුත්යි. windows8 මවු බිම වෙනුවෙන් හැම තිස්සෙම පෙනී සිටිනවා. ශ්‍රී ලංකාවට ජය වේවා, රට බේරාගෙන රට සංවර්ධනය කරන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ජයවේවා. එළකිරි එකේ දේශප්‍රේමී, උගත් බුද්ධිමත් හැමෝම ජනාධිපතිතුමාටත් රජයටත් සහය දක්වනවා. හැමෝම එකතු වෙන්න විජාතික බලවේග, බංකලොත් පක්ෂ වලින් රට බේරාගෙන ලබා ගත නිදහස අර්ථවත් කරලා රට සංවර්ධනය කරන්න.

    කතාව හරියට විමල් වීරවංශ ඇමති තුමාගෙ වගේ..
    :rolleyes:
     
    gama22

    Well-known member
  • adooo windows8 me wage po**a wada karanna epa kondak thiyenawada kiyala athagala balapan mati haraka
    :growl::growl: mata oya kotu rathu unath ekai nil unath ekai dooo nayata kahina balla:growl::growl:
    2i89fm8.jpg

    • Like
    Reactions: IveyStyle

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    මම අද දවල් හිටියේ නැහැ මට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. එළකිරි එකේ දේශදෝහී, බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අයට කියන්නේ,
    windows8 මඩ වලට අපහාස වලට බැනුම් වලට බය නැහැ. රට වෙනුවෙන් රටට හානි කරන පහර බල්ලොන්ට විරුද්ධව උන්ට කඩේ යන අයට විරුද්ධව හැමදාම පෙනී සිටිනවා.
    කරපු පහර වැඩ වලට සිර ගත වෙලා ඉන්න පුද්ගලයන්ට, පරාජයෙන් කුණු ගොඩට විසිවෙලා ඉන්න බංකලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ට windows8 බය නැහැ. උන්ගේ මඩ, අපහාස වලට windows8 තව තවත් ශක්තිමත් වෙනවා. තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව රටේ කරගෙන යන යෝධ සංවර්ධන වැඩ පිළිවෙලට ඉදිරියටත් ශක්තියක් වෙනවා. රට බේරාගත් අසහාය නායකයා, අපේ ආදරණිය ජනාධිපතිතුමා වෙනුවෙන් එතුමාගේ යෝධ සංවර්ධන වැඩ පිළිවෙල වෙනුවෙන් මොන බාධක ආවත් සහයට සිටිනවා. රට ආපස්සට තල්ලු කරන්න හදන අයට එළකිරි එකේ කඩේ යන පහරයින්ට ශක්තිමත් ෆයර් වෝල් එකක් වගේ windows8 ඉන්නවා. එළකිරි එකේ නංගිලා මල්ලිලා අයියල අක්කලා හැමෝම දේශදොහින්ගේ බොරු පෝස්ට් වලින් නොමග යන්න නොදී දැනුවත් කරනවා.

    මට pm එවලා, රෙප් දීල, කමෙන්ට් වලින් උනන්දු කරලා සහය දක්වපු දක්වන හැමෝටම ස්තුත්යි. windows8 මවු බිම වෙනුවෙන් හැම තිස්සෙම පෙනී සිටිනවා. ශ්‍රී ලංකාවට ජය වේවා, රට බේරාගෙන රට සංවර්ධනය කරන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ජයවේවා. එළකිරි එකේ දේශප්‍රේමී, උගත් බුද්ධිමත් හැමෝම ජනාධිපතිතුමාටත් රජයටත් සහය දක්වනවා. හැමෝම එකතු වෙන්න විජාතික බලවේග, බංකලොත් පක්ෂ වලින් රට බේරාගෙන ලබා ගත නිදහස අර්ථවත් කරලා රට සංවර්ධනය කරන්න.

    1.jpg
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන්ලා උඹල ඔක්කොම දන්නවනේ මේකගේ වයසයි..මේකා කරන්නෙ මොනවද කියලා...
    සාමාන්‍යයෙන් අර කථාවක් තියෙනවනේ වැඩිහිටියො කථාකරන කොට පුන්චි ඈයොන්ට මැද්දට පනින්න්න එපා කියල.මටනම් ඒකට කියන්න තියෙන්නෙ එච්චරයි..

    "වැඩිහිටියො කථාකරනකොට මැද්දට පැනල නොදන්න මගුල් කථානොකර ඉඳින්"

    .. සාමාන්‍ය දැනුම බිoදුවක්වත් නැති..තාම අම්මලා තාත්තලගෙන් කන.... චූ කොල්ලොත් එක්ක දේශපාලනයයි..ආර්ථික විද්‍යාවයි..කොටස් වෙළඳපොල ගැනයි.. කතාකරල වැඩක් නෑ. මේ එළකිරි ත්‍රේඩ් එක හොඳ විදියට ගෙනියන්න බලමු.
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා උඹල ඔක්කොම දන්නවනේ මේකගේ වයසයි..මේකා කරන්නෙ මොනවද කියලා...
    සාමාන්‍යයෙන් අර කථාවක් තියෙනවනේ වැඩිහිටියො කථාකරන කොට පුන්චි ඈයොන්ට මැද්දට පනින්න්න එපා කියල.මටනම් ඒකට කියන්න තියෙන්නෙ එච්චරයි..

    "වැඩිහිටියො කථාකරනකොට මැද්දට පැනල නොදන්න මගුල් කථානොකර ඉඳින්"

    .. සාමාන්‍ය දැනුම බිoදුවක්වත් නැති..තාම අම්මලා තාත්තලගෙන් කන.... චූ කොල්ලොත් එක්ක දේශපාලනයයි..ආර්ථික විද්‍යාවයි..කොටස් වෙළඳපොල ගැනයි.. කතාකරල වැඩක් නෑ. මේ එළකිරි ත්‍රේඩ් එක හොඳ විදියට ගෙනියන්න බලමු.

    Patta kathaawa..... :yes: 100% true..... :yes: Rep+ for u :D