Windows_8_සින්ඩිකේටරය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Windows_8_සින්ඩිකේටරය

    නිකන් ඉන්න ගමන් අලුත් Windows 8 metro ඉන්ටෙර්ෆෙස් එකට සොෆ්ට්වෙයාර් එකක් හදන්න හිතුනා . හදන එකත් කාටහරි ප්‍රයොජනයක් තියන බාන්ඩයක් වෙන්න ඕනේ ඉතින් හිතල හිතලා කාටත් ගැලපෙන සින්ඩිකෙටරයක් ගැන හිතුවා. Metro interface ගැලපෙන සින්ඩිකේටරය්ක් ලෝවෙත් ණරැනේ. පල්ලෙහා දලා තියන්නේ හදපු සින්ඩියේ විඩියෝ කැල්ලක් . දැනට සාර්ථකව වැඩ. තව පොඩි පොඩි Exceptions ටිකක් පනිනවා හිටපු ගමන්ම ඒ ටිකත් හදලාම වින්ඩොස් ඇප්ප් ස්ටොරයට දාන්නයි බලා පොරොත්තුව.
     
    • Like
    Reactions: Mirrors