windws 7 case !! ! ! !!

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
machan mama machine ekak format kara - windows 7 , core i3 , passe driver cd ekath dala install kaa eka auto install una , eth machan dextop icon ehema kalin thibunata wada poddak lokui ne , mama display gihin small demma ethakota size eka godak podie . ita passe screen resolution gihin wenaskara eth harine , lokui , thawa mama full h/d video ekak play karala beluwa ekath kalin thibunata wada quality madi,,,,, ane machan kiyapanko danna kenek , kohomada meka hada ganne kiyala,,,,,plz
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තේරෙන්නෙ නැහැ බං උඹ කියන දේ.. අයිකන් ලොකු වුණා කියලා මොකෝ වෙන්නෙ.. උඹ කලින් වින්ඩෝව්ස් එක්ස් පී ද පාවිච්චි කලේ..? HD Video බලන්න අමාරුයි නම් Drivers Update කරපං.. ඒත් ඉතිං ඩ්‍රයිවර්ස් දැම්මට පස්සෙ අනිවා VGA එක හොඳයි නම් HD Play වෙනවා ගින්නක් නැතුව..:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"

    Resolution එකේ වෙනසක් එනවා නම් අනිවා Drivers Case එකක් බං,
    මචො, පුරුද්දක් විදියට කවදාවත් Driver CD එකෙන් Drivers දාන්න එපා. විශේශයෙන් ලැප් වල.
    ඕනම ලැපක Manufacture ගෙ Site එකේ තියෙනවා Drivers ඒකෙන් අලුත්ම Updated Drivers දාන්න.

    Google කරලත් හොයාගන්න අමාරුයි ස්අමහර වෙලාවට මොකද SEO හින්දා වෙන වෙන ඒවා මුලට එන්නෙ, ඒත් හරියටම හොයාගන්න පුලුවන් අනිවා සයිට් එකට ගියානම්.
    සමහර HP ලැප් වල එහෙම Beats Audio, Touch Screen, Nvidia Graphic වගේ ඒවා තියෙන නිසා සමහර වෙලාවට Drivers 5 GB විතර වෙන වෙලාවල් තියෙනවා,

    ඔය හැම එකටම වඩා හොදම දේ OS එක හොර Copy එකක් දැම්මත් කොහෙන් හරි අලුත්ම Activator / Loader එකක් දාලා OS එක Update කරන්න පුලුවන් වෙන්න හදාගන්න, fresh OS install එකක් කරලා Update එකක් දැම්මා නම් අනං මනං වෙන Software නැතුවම Drivers ටිකා විතරක් Install wenawa,
     
    Matath hithenne machang Drivers case ekak kiyala , aaa thawa os eka danakta serial key ekak illuwe ne , e kiyanne eka fake da ? mata kiyapan machang mama mokakda karanna one kiyala A-Z
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Matath hithenne machang Drivers case ekak kiyala , aaa thawa os eka danakta serial key ekak illuwe ne , e kiyanne eka fake da ? mata kiyapan machang mama mokakda karanna one kiyala A-Z

    Windows 7 උඹ සල්ලි දීලා ගත්තෙ නැත්තං කොහොමත් Fake නේ බං.. Key එක ඉල්ලන්නෙ නැත්තෙ Auto Crack වෙන නිසා.. මං හරියටම දන්නෙ නෑ.. එහෙම වෙන්න ඕනි.. සමහර වෙලාවට උඹ Windows Update කලොත් Fake කියලා අල්ලනවා එහෙම ඒවා..

    උඹ ලැප් එකක් නම් පාවිච්චි කරන්නෙ උන්ගෙ සයිට් එකට ගිහින් ලැප් එකේ මොඩ්ල් එක ගහලා ඒකට තියෙන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරපං.. එතකොට හරියයි..:)

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ මැශින් ෆෝමැට් කරන්න කලින් ඔය ගැන යමක් දැනං හිටියනම් හොදයි. හේතුව ගොඩක් වෙලාවට අපි ලැප් එක ෆෝමැට් කරගත්තට පස්සේ අවශ්‍ය කරන ඩ්‍රයිවර්ස් බාන්න වෙනම මැශින් එකක් යූස් කරන්න වෙනවා. ඊට මීට වඩා හොදයි මැශින් එක ෆෝමැට් කරන්න කලින් සයිට් එකට ගිහින් ඩ්‍රයිවර්ස් බාලා පෙන් එකකට කොපි කරගෙනම ෆෝමැට් කරන එක
    1. හොද බූටබල් CD එකක් හදාගනින්.
    2 පෙන් එකකට අලුත්ම ලෝඩරයක් ඇක්ටිවේටරයක් සේව් කරගනින්.
    3 ඩ්‍රයිවර්ස් ටික ඩවුන්ලෝඩ් කරලා තියාගනින්. ඔක්කොම බැරිනම් අඩු ගානේ වයර්ලස් ඩ්‍රයිවස් ටිකවත් අඩු ගානේ. මම නම් කරන්නේ ඒ විදිහට.
    ඊට පස්සේ මැශින් එක ෆෝමැට් කරගනින්. පළමුවෙන්ම ලෝඩරේ දාලා ඇක්ටිවේට් කරහන්. සීරියල් දාලා කවදාවත් ඇක්ටිවේට් කරන්න යන්න එපා.. අනික ලෝඩර් දාපුවාමත් ලෝඩර් වලින් මැනුෆැක්චවයි සෙටිෆිකේට් එකයි වගේ තමන්ගේ මැශින් එකේ ඩීටේල් හරියට පෙන්නනවනම් ඒ ඇක්ටිවේට් කිරිල්ල සාර්ථකයි otherwise ටිකකාලෙකදි ඒක නිකම්ම සවුත්තු වෙනවා.
    ඊට පස්සේ ඔය ඩ්‍රයිවර්ස් දාගනින්. ඒක කරන්න ගියාම උබ ගාව තියෙන්නේ HP මැශින් එකක් කියල හිතමුකෝ උබ ඩ්‍රයිවර්ස් හොයන්න යන්නේ මෙහෙමයි. ගූගල් ගිහින් HP supprot කියලා ගහපන් එතකොට HP සපෝට් කරන ඔෆීශියල් සයිට් එක එනවා එතනින් තමන්ගේ මැශින් එකේ මොඩල් නම්බර් එක ගහලා තමන් ඉන්ස්ටෝල් කරලා තියන OS එක තෝරලා යටට ලිස්ට් වෙන ඩ්‍රයිවර්ස් ටික බා ගනින්. ඒ ඩ්‍රයිවර්ස් ටික දෙවන පියවර ලෙස ඉන්ස්ටෝල් කරගනින්. ඊට පස්සේ උබට අවශ්‍ය සොෆ්ට්වෙයා ටික වින්ඩෝස් අප්ඩේට් ටික වගේ දේවල් කරගනින්. මේ වෙනකොට මම ඔය විදිහට එක ලැප්ටොප් 500කට වඩා ෆෝමැට් කරලා ඇති.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මේ කියපුවා හරි හැබැයි තව එක දෙයක් බලන්න ඕනෙ
    මොකද එකම මොඩල් එකට ඩ්‍රයිසර්ස් කීපයක්ම එනවා උදාහරනයක් විදිහට VGA DRIVERS, LAN Drivers, wireless drivers වගේ ඒවා.
    ලැප් එකට අදාල ඩ්‍රයිවර්ස් විතරක් තෝරල ඩව්න්ලෝඩ් කර ගත්තොත් හොදයි නැත්තන් කාලයයි ඩව්න්ලෝඩ් කරපු ඩේටා යූසේජ් එකයි අපරාදෙ.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ කියපුවා හරි හැබැයි තව එක දෙයක් බලන්න ඕනෙ
    මොකද එකම මොඩල් එකට ඩ්‍රයිසර්ස් කීපයක්ම එනවා උදාහරනයක් විදිහට VGA DRIVERS, LAN Drivers, wireless drivers වගේ ඒවා.
    ලැප් එකට අදාල ඩ්‍රයිවර්ස් විතරක් තෝරල ඩව්න්ලෝඩ් කර ගත්තොත් හොදයි නැත්තන් කාලයයි ඩව්න්ලෝඩ් කරපු ඩේටා යූසේජ් එකයි අපරාදෙ.
    ඊයේ මේක මමම් කෙටුවෙ වෙන වෙන දේවල් ගොඩක් හිතේ තියාන . ඉතින් හදිස්සියට කියන්න ඕනේ ගොඩක් දේවල් කෙටි කරා.. උබ කියන එක හරි මචන්.. ඒත් සමහර් වෙලාවට වයර්ලස් වලට වගේ තියන ඩ්‍රයිවර්ස් ඔක්කොම මමනම් බාගෙන තියාගන්නවා මොකද සමහර වෙලාවට කචල්ම යන්නෙත් වයර්ලස් හදාගැනිල්ල තමයි.. by the way මට ඉන්ටෙර්නෙට් ගැටලුවක් නෑ ලංකාවෙදි තමයි ඔය ප්‍රස්නෙ එන්නෙ
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    උබ මැශින් ෆෝමැට් කරන්න කලින් ඔය ගැන යමක් දැනං හිටියනම් හොදයි. හේතුව ගොඩක් වෙලාවට අපි ලැප් එක ෆෝමැට් කරගත්තට පස්සේ අවශ්‍ය කරන ඩ්‍රයිවර්ස් බාන්න වෙනම මැශින් එකක් යූස් කරන්න වෙනවා. ඊට මීට වඩා හොදයි මැශින් එක ෆෝමැට් කරන්න කලින් සයිට් එකට ගිහින් ඩ්‍රයිවර්ස් බාලා පෙන් එකකට කොපි කරගෙනම ෆෝමැට් කරන එක
    1. හොද බූටබල් CD එකක් හදාගනින්.
    2 පෙන් එකකට අලුත්ම ලෝඩරයක් ඇක්ටිවේටරයක් සේව් කරගනින්.
    3 ඩ්‍රයිවර්ස් ටික ඩවුන්ලෝඩ් කරලා තියාගනින්. ඔක්කොම බැරිනම් අඩු ගානේ වයර්ලස් ඩ්‍රයිවස් ටිකවත් අඩු ගානේ. මම නම් කරන්නේ ඒ විදිහට.
    ඊට පස්සේ මැශින් එක ෆෝමැට් කරගනින්. පළමුවෙන්ම ලෝඩරේ දාලා ඇක්ටිවේට් කරහන්. සීරියල් දාලා කවදාවත් ඇක්ටිවේට් කරන්න යන්න එපා.. අනික ලෝඩර් දාපුවාමත් ලෝඩර් වලින් මැනුෆැක්චවයි සෙටිෆිකේට් එකයි වගේ තමන්ගේ මැශින් එකේ ඩීටේල් හරියට පෙන්නනවනම් ඒ ඇක්ටිවේට් කිරිල්ල සාර්ථකයි otherwise ටිකකාලෙකදි ඒක නිකම්ම සවුත්තු වෙනවා.
    ඊට පස්සේ ඔය ඩ්‍රයිවර්ස් දාගනින්. ඒක කරන්න ගියාම උබ ගාව තියෙන්නේ HP මැශින් එකක් කියල හිතමුකෝ උබ ඩ්‍රයිවර්ස් හොයන්න යන්නේ මෙහෙමයි. ගූගල් ගිහින් HP supprot කියලා ගහපන් එතකොට HP සපෝට් කරන ඔෆීශියල් සයිට් එක එනවා එතනින් තමන්ගේ මැශින් එකේ මොඩල් නම්බර් එක ගහලා තමන් ඉන්ස්ටෝල් කරලා තියන OS එක තෝරලා යටට ලිස්ට් වෙන ඩ්‍රයිවර්ස් ටික බා ගනින්. ඒ ඩ්‍රයිවර්ස් ටික දෙවන පියවර ලෙස ඉන්ස්ටෝල් කරගනින්. ඊට පස්සේ උබට අවශ්‍ය සොෆ්ට්වෙයා ටික වින්ඩෝස් අප්ඩේට් ටික වගේ දේවල් කරගනින්. මේ වෙනකොට මම ඔය විදිහට එක ලැප්ටොප් 500කට වඩා ෆෝමැට් කරලා ඇති.
    machang mata hoda --loader ekak dipanko machang