Windy Goonatillake

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ රයිනි තමයි බං පට්ටම මටනං.. කියන දෙයක් තේරෙන Real time කෑල්ලක්... පොඩි එකීගෙ ටයිමින් බෙල්ට් අවුල්.. රයිනි ඒකිගෙ පොඩිකාලෙ කරපු වැඩ ගැන ඇහුවම Attitude අවුල් වගේ තේරෙනවා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලගේ ගෙදර එවුන්ගේ මුන අල්ලපු ගෙදර එකාගේ වගේ ද පොන්ස් 🤣🤔
    කෙල්ලන්ට අම්මගේ මූන එන්න බැරිද පොන්ස්.. අඩුකුලේ බයියා නේ ඉතින්.. දෙයක් කියවල තේරුම් ගන්න බැරි එක පුදුමයක් නෑ 😂