Wingle එකක් ගන්න ඕනි .
Requirements :
එක වර 5 දෙනෙක්ට connect වෙන්න පුළුවන් වෙන්න ඕනි
Mobile Phone charger එකකින් USB හරහා current එක දෙන්න පුළුවන් වෙන්න ඕනි.( Lap වලට ගහ ගහ හැමිනෙන්න බෑ )
ඕනිම mobile data sim එකක් දාන්න පුළුවන් වෙන්න ඕනි . speed එක සුපිරියට ඕනි. Hotspot strength එක හොදටම ඕනි
කොහෙන්ද, කාගෙන්ද , කීයටද ගන්න පුළුවන්

balapan ehenam ikman eke