මොන උත්තමයොද බං?? ඔතන තමයි හැම එකාටම වැරදුන තැන. ජනාධිපති කියන්නත් ආණ්ඩුවෙන් පඩිගන්න රජයේ සේවයෙක්. යුද්දේ ඉවරකරන්න නායකත්වය දෙනවා කියපු නිසා මිනිස්සු මහින්දව ජනාධිපති කලා. කිව්ව විදියට යුද්දේ ඉවරකරා. මිනිස්සු මහින්දව රජාට ඇන්දුව, මහින්ද රජතුමා බාල් නටනට, හොරා කකා හොර නඩේගේ බොරු සළුපිලි ඇදන් හෙළුවෙන් වීදි සංචාරේ කරා. ඌයි උගේ රජ පරම්පරාවයි හොර හැත්තයි තිත්ත වෙලා මිනිස්සු රජාට පුකට පයින්ගහල දෙකටම නැති පබයෙක්ව ජනාදිපති කරා. දැන් පබය වටේට මහින්දගේ පරණ හොරුයි රනිල්ගේ හොරා කන්න බැරිව වේලි වේලි උන් හොරුයි දෙගොල්ලොම රට උලාකනවා.
කාගේ වැරදිද ? මහින්දගේ වැරදි. මේ පොන්නයින්ට රට උලාකන්න සෙට්කලේ මහින්ද.
මා හින්ද බේරුණ රට මා හින්ද........හිදිලම ගියා
නගරබදව ජීවත්වෙන මිනිස්සු ජිවත්වෙන්නේ සුරංගනා ලෝකවල. බියර් එකක් ගහලා කාර් රේස් එකක් බලලා සොමියේ ඉන්න තියෙනවනම් උන්ට ඒ ඇති.
එහෙම උන් පොඩ්ඩක් රටේ තොටේ ඉහත්තාවේ ඇවිදින්න බැරිනම් නෙට් එකේ ලංකාව ගැන තියෙන ඩොකියුමෙන්ට්‍රි ටිකක් බැලුවහම තේරෙයි මොන අපායකද අපි මේ ජිවත්වෙන්නේ කියල. ලගදි ලංකාව ගැන වැඩසටහනක් ගියා ලංකාවද සෝමාලියාවද හොයන්න බැරි. විලි ලැජ්ජයි. දේශපාලකයෝ වියදන්කරලා මිනිස්සුන්ගේ ජිවන මට්ටම ඉහල දාල තියෙන හැටි දැක්කම රෙද්දක් ඇදන් ලංකාවේ කියන්න දෙපාරක් හිතන්න වෙනවා.
උබල තවමත් එක එකාට කඩේ පලයල්ලා.
මේ රට ගොඩගන්න සැබෑ දෙශප්රෙමීන් ඕන. එහෙම සිංහල උන් බේතකටවත් නෑ. රටට හරියන්නනම් පොන්න සොන්නලු වදවෙලා යන්න ඕන