winRAR ඉවත් කරමු. මෙන්න භාණ්ඩේ!!! 100% නොමිලේ

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    winRAR ඉවත් කරමු. මෙන්න භාණ්ඩේ!!! 100% නොමිලේ

    තිය තිය බලන්නේ නැතුව ඇතුලටම ආවනම්:rolleyes:......
    .
    .
    .
    .
    .

    මම මේ ලඟදි පොඩි බඩ්ඩක් net එකෙන් බෑවා. එත් කොච්චර අසාවෙන් බෑවත් බාල ඉවර උනාම බැලින්නම් මේක open වෙන්නේ නෑ. :angry::angry:තියෙන්නේ .b1 කියල format එකකින්. මම ඉතින් වැඩේ අතෑරියේ නෑ . ආසාවෙන් බාපු භාණ්ඩේනේ.(ඉෆ් යූ නෝ වට් අයි මීන්) :P:P:P "google" දෙයියට පින් සිද්ද වෙන්න open කරගන්න ක්‍රමේ හොයාගත්ත..:yes::yes: මම මේ කියන්න හදන්නේ ඒ ක්‍රමේ මොකක්ද කියල..:rolleyes::rolleyes:

    මේක සුපිරි භාණ්ඩයක්. winRAR වලින් කරන ඕනෑම දෙයක් මේකෙනුත් පුළුවන්. ඊට අමතර දේවලුත් පුළුවන්. zip, rar, jar ඕනෑම ෆොර්මැට් එකක් support. මෙතනින් ගිහිල්ල බාගෙනම බලන්න. winRAR, winZIP වගේ නෙවෙයි. 100% opensource.:D:D:D

    2428ymh.jpg


    2qxuryq.jpg


    මෙය නොදන්නා අයගේ දැනගැනීම උදෙසා පින් පිණිස පළ කරන ලද්දකි. ;);)දන්නා අය කෝචොක් දැමීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.:rofl::rofl: තවද හොඳ නම් සලකා bump එකක්ද දමා යන මෙන් කෑදරයෙන් ඉල්ලා සිටිමි.:P:P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එක නම් හොදයි යාලුවා
    හදිස්සියට ඕන කරන වටිනා app එකක් මේ