Winter හිම

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    පිටරට ඉන්න අපේ යාළුවන්ට කොහොමද මේ වින්ටර් එක? අපිටනම් සැහෙන්න හිම වැටෙනව. දැනුත් -2.

    මේ මම වැඩට එනකොට ගත්ත ෆොටෝ.

    15400450_10157977235180442_7589908720889148561_n.jpg

    15541568_10157977235340442_8247063406207336622_n.jpg

    15541911_10157977235070442_7768909423707155380_n.jpg

    15541939_10157977235000442_8123284340215674025_n.jpg

    15542378_10157977234760442_3648377612702638740_n.jpg

    15578864_10157977235260442_1761187503405126414_n.jpg

    15590467_10157977235120442_4995784242176042198_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට නං හැමදාම හිම :yes: :yes:
    ඉඳල හිටල nights watch එකේ rangers ල එනව උන්ව Wights ලව දාල මරෝල ආමි එකට එකතු කරගන්නව :D :D
    තව වැඩි කාලයක් යන්න කලිං තාප්පෙ කඩන්න පුලුවන් වෙයි winter එක ටික ටික දකුණට යනව :baffled: :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apita dan 25 Celsius wage ban one nam 18 ta adu karannath puluwan 25 hodai wage :D
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    අපිට නං හැමදාම හිම :yes: :yes:
    ඉඳල හිටල nights watch එකේ rangers ල එනව උන්ව Wights ලව දාල මරෝල ආමි එකට එකතු කරගන්නව :D :D
    තව වැඩි කාලයක් යන්න කලිං තාප්පෙ කඩන්න පුලුවන් වෙයි winter එක ටික ටික දකුණට යනව :baffled: :baffled:

    WINTER IS COMING !!!!
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,100
    363
    83
    පිටරට ඉන්න අපේ යාළුවන්ට කොහොමද මේ වින්ටර් එක? අපිටනම් සැහෙන්න හිම වැටෙනව. දැනුත් -2.

    මේ මම වැඩට එනකොට ගත්ත ෆොටෝ.

    15400450_10157977235180442_7589908720889148561_n.jpg

    15541568_10157977235340442_8247063406207336622_n.jpg

    15541911_10157977235070442_7768909423707155380_n.jpg

    15541939_10157977235000442_8123284340215674025_n.jpg

    15542378_10157977234760442_3648377612702638740_n.jpg

    15578864_10157977235260442_1761187503405126414_n.jpg

    15590467_10157977235120442_4995784242176042198_n.jpg

    adooo ptta bn shi t mw huthte rare koheda hima gini kandu bumi kampa nodakin ekta anith rawal kochra lassnada asawe baaaa ykoooo hima kala marenwa me muhudsn wata wechcha labba asss idan ahak hima hoynna
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Apita thama na ban 1 to -2 wage tama. freezing but no snow yet. ski resort patte nam ho gala, heta snow kataw ak tiye .. tiunoth pic tikak dannam :)