Winter is coming

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන්ලා.... මම ලබන සතිය දිහාට UK, Sheffield යන්න ඉන්නේ studies වලට.

    මට winter clothes ගන්න හොඳ places කියන්නකෝ. තව මොන මොන වගෙ items ද ගන්න ඕනෙ රට යනකොට..


    down-mens-jackets-winter-coats-for-men-eider.jpg


    Sweater.jpg



    benton-springs-sweater.gif


    hard-wear-man-autumn-and-winter-thermal-underwear.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    England ගිහින්ම ගන්න එක ලාභයි, ලංකාවේ ගන්න ගියොත් ටිකක් ගණන්.
    Seasons Clothing එකේ බලන්න.
     
    • Like
    Reactions: kalhara.rokz

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ubata mage experiences walin deyak kiyannam. godak sitala nattam hoody ekak andan yanna. winter eka godak sara nam heavy jacket ekak aran yanna. godak jacket ,hoodies wage ganna epa. SL walin aran giyama samahara cloths fashionable madi wage hitei. uba ta ewa ganak nattam godak ewa aran palayan. aniwarayen thermal clothes aran palayan. sitala wadi nam thermal ekak andaganama palayan lankawe indan.
     
    • Like
    Reactions: kalhara.rokz

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    winter clothes nam mcn godak welawata ehenma ganna eka tamai hoda.
    lankawe winter ekak nati nisa h oda winter clothes hoya ganna amarui.
    anit ewa tika lankawen aran winter clothes and shoes ehen ganin
     
    • Like
    Reactions: kalhara.rokz

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    machn pluwan nm ehenma ganin.
    mm nttn poddak balanna house of fashion eke badu enawa.
    bt samahara kala wala nm unge thiyenwa patta ewa.poddak balapn check karala.
    price eka nm godak wadi na mata mathaka hatiyata.
    10ta nm aduwen hoda ekak gnna puluwan :)
    anyway congratz
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ubata mage experiences walin deyak kiyannam. godak sitala nattam hoody ekak andan yanna. winter eka godak sara nam heavy jacket ekak aran yanna. godak jacket ,hoodies wage ganna epa. SL walin aran giyama samahara cloths fashionable madi wage hitei. uba ta ewa ganak nattam godak ewa aran palayan. aniwarayen thermal clothes aran palayan. sitala wadi nam thermal ekak andaganama palayan lankawe indan.

    thanks macho... rep ++ :cool:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සල්ලි යහමින් තියනවනම් uk වලයින්ම ගනින් ලංකාවෙ එවා කොලිටි එක අඩුයි බන් ගොඩක් තද ශිතකට ඔරොත්තු දෙන්නේ නැ.හොද එවත් තියෙන්ඩ පුලුවන් මට නම් අල්ලන්නේ නැ.තද ශිතලට කියලා ගොනි වගෙ එවා ගන්ඩත් එපා සැහැල්ලු හොදට රස්නේ එන ජැකට් එහෙම තියනවා ටිකක් ගනන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,310
    5,390
    113
    house of fashions

    ඇත්ත .. ඒකෙ තමයි අඩුවට තියෙන්නෙ :yes:

    ලංකාවෙන් ගන්නවානම්

    හොඳ thermal wear අරන් පල, thermal wear අනිවා අඳින්න වෙනව .. හොඳ cotton ඒව තියෙනව romafour එකේ, 4500 වගේ වෙන්නෙ ...සිල්ක් ඒව ඇඳන් ඉන්න අමාරු වෙනව ... :yes::yes::dull:

    Odel එකේ තියෙනව දැක්ක සාමාන්‍යයෙන් හොඳයි කියන්න පුළුවන් Jacket .... gloves වගේ ඒවත් තියෙනව ... :yes:

    නිකන් මේස් අරන් යන්න එපා, සීතල දැනෙයි, වින්ටර් එකටම හරියන ගොරෝසු මේස් ජාතියක් තියෙනව ඒව අරන් පල, අඩුම ගානෙ රෑට නිදාගන්නකොටවත් අනිවා ප්‍රයෝජනවත්වෙයි .. :yes:

    සීතලට තොල් පැලෙනව, ලිප් බාම් එකක් අරන් පල, ඔය බියුටි කචල් බඩු විකුනන්න තියෙන තැන් වල තියෙනව, මින්ට් වගේ එකක් ගනින්, නැත්තන් ස්ට්‍රෝබෙරි ගාල ගල් කොල්ලො එයි උඹේ තොල් ලෙවකන්න ... :P

    සාමාන්‍යයෙන් හොඳ සුවපහසු flip-flop දෙකක් ගනින් .. ඔඩෙල් එකේ තියෙන embark එකත් හොඳයි 750/= වගේ වෙන්නෙ .. :P

    තව මතක් උනොත් දාන්නම් ...