Winter is coming

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන්ලා 6/17 වෙනිදට හිම වැටෙනවා කියල news එකක් ගියා. මේ මාසේ 17 වෙනිදා හරියටම 9 පටන්ගන්නවලු US ටයිම් එකෙන්. සති හයක් එකදිගට මේක නොනවත්වා තියෙනවා. දිශාවන් හතෙන් උතුරේ ඉන්න අයට මේකේ බලපෑම අඩුයි. එත් අනිත් අයට මොනාවෙයිද කියල කියන්න දන්නේ නෑ. බොහෝ පිරිසක් මේකෙන් මැරෙයි කියල කියන්නේ. :( මේ එන සීත සෙල්සියස් ඍන ගණන්වලට යනව. ලැස්ති වෙලා ඉන්න කියල තමා මේ අවස්තාවේ මට කියන්න තියෙන්නේ. jersey ඇදගෙන ගිනිමැල ගහගෙන කොට්ට තුරුල් කරන් අපි හැමෝම මේ එන සිත කාලයට බය නැතුව මුණ දෙමු. ආදී මුතුන් මිත්තන් කියල තියනවා "winter is coming and we know what's coming with it". :sorry: එහෙනම් God speed gentleman. Seven blessings to you.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    kgtakaik4sdp2jgpd6na.jpg
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේ සම්බන්දව තියෙන දැවෙන ප්‍රශ්න මෙතන දාන්න. 24/7 තොරතුරු සපයන්න මම සුදානම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උතුරේ ඉන්න අයට තමා කෙලවෙන්නේ රෑට රෑට ඇවිදින සුදු පාට මිනිස්සු ජාතියක් එනවලු දකුණට වැටකඩුලු කඩාගෙන :(
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උතුරේ ඉන්න අයට තමා කෙලවෙන්නේ රෑට රෑට ඇවිදින සුදු පාට මිනිස්සු ජාතියක් එනවලු දකුණට වැටකඩුලු කඩාගෙන :(

    බොරු කියන්න එපා යකෝ. උතුර බේරෙනවා. මමත් උතුරේ මචං ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ කියල කියන්නේ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Nagitapan. .,gihin muna hodala dath madan waren ethokota oya dakapu hine amathaka wei. Aye honda wathura ekak bila nida ganin. ,gedara prashna thiyeddi oya wage hina penawa. Gedara prashnayak nam kiyapan puluwan widiyata help karannnam
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Nagitapan. .,gihin muna hodala dath madan waren ethokota oya dakapu hine amathaka wei. Aye honda wathura ekak bila nida ganin. ,gedara prashna thiyeddi oya wage hina penawa. Gedara prashnayak nam kiyapan puluwan widiyata help karannnam

    දැන් උබ බොරු කියලද හිතන්නේ මේක. :eek: