eki pattaමේ ගෑනි නේද wion එක ඇදගෙන යන්නෙ.

anyway, mun china wala puka badaagena innakan kohomath wena un enne naa meheta..

eki patta
------ Post added on Oct 19, 2021 at 12:55 PM
neggaපට්ට වල් ෆීලින් එකක් එනව කියලද උඹ කියන්න හදන්නෙ ?
උබ හිතනවද ඉන්වෙස්ටර්ස්ලා ඔය ප්‍රොපගැන්ඩා චැනල් එක බලලා ඩිසිශන් ගන්නවා කියලා. ඔන්න ඉන්ඩියාවෙන් එන බැක් පැක් ටුවරිස්ට්ල නම් අඩු එන්න පුලුවන් . අපේ අය හරිඅයට හිද සිස්ටම් එකක් හදලා මේන්ටේන් කරනව නම් ඉන්වෙස්ටර්ස්ලා ඒවී. (අම්බානි වගේ හොරු නෙමෙයි )Lankawa economically down nam thamai...and gov eka fail...eka kiyanna deyak naa..
but me gaani karanne tikak hari ratata enna thiyena salli tikath nathi karana ekaanyway, mun china wala puka badaagena innakan kohomath wena un enne naa meheta..
other reason is these people are famed for their corruption![]()
උබ හිතනවද ඉන්වෙස්ටර්ස්ලා ඔය ප්‍රොපගැන්ඩා චැනල් එක බලලා ඩිසිශන් ගන්නවා කියලා. ඔන්න ඉන්ඩියාවෙන් එන බැක් පැක් ටුවරිස්ට්ල නම් අඩු එන්න පුලුවන් . අපේ අය හරිඅයට හිද සිස්ටම් එකක් හදලා මේන්ටේන් කරනව නම් ඉන්වෙස්ටර්ස්ලා ඒවී. (අම්බානි වගේ හොරු නෙමෙයි )
