Wion(News)- A mystery weapon used in venezuela raid ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    News - ඔන්න ඒ වෙලේ ආරක්ෂාවට හිටිය සෙබලුන්ට ලේ වමනෙ ගියාලු, නහයෙන් ලේ ආවලු. ඔලුව පුපුරන්න ආවලු. අවධානය නැතුව ගියාලු. මේ රෝග ලක්ෂන ටික නම් සෙට් වෙන්නෙ වැකුම් බෝම්බයකට.:P නැත්තම් වෙන මොකක් හරි වෙපන් එකකක්ද දන්නෙ නෑ. එක එක ඇඩ්වාන්ස් වෙපන් ඇති ඉතින්. විඔන් (Wion)කියන්නෙ . ඒකත් හිතේ තියාගන්න
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    Oka nam aniwa Inside job ekak. netnam achchara heli tikak ewillath air defense tika down kiyanne. Buk M2/S300 ehema storage wala park karala tibilalu tiyenne. 😂😂
     
    • Like
    Reactions: jamiezue