WIRE TRANSFER HELP

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්න තරමින්නං ඔක්කොම බැංකු එකයි බං. විශේෂයක් කියලා නෑ..
     
    • Like
    Reactions: binoj

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සේරම බැංකු එක වගේ මචන්. මම නම් සෙලාන් තමයි පාවිච්චි කරන්නේ. BOC හොදයි.. BOC Super Grade Branch එකක් නම් වඩාත් හොදයි. මොකද එයාල තමයි TELEX operate කරන්නේ. උබ ඔය TT එක කරන්නේ හොදට දැනගෙන නේද? මචන් Foreign Currency Transaction වලට නීති තදයි.

    Wire Transfer එක කරපු දවසේ ඉදන් දවස් 90 ක් ඇතුලත අදාළ documents (Ex. B/L, Invoice, AWB and ect) බැංකුව හරහා Central Bank එකට භාර දෙන්න ඕනි.

    Wire Transfer එක USD100 වැඩිනම් උබ CUSTOM එකේ, TAX එකේ, VAT එකේ register වෙන්න ඕනි.

    තව කතා ගොඩක් තියනවා. හැබැයි මේ ඔක්කොම කතන්දර ලංකාවෙන් Wire Transfer (TT) කරලා මොනවා හරි ගෙන්නනවා නම් විතරයි. Study වලට ප්‍රශ්න නැහැ.
     
    • Like
    Reactions: binoj

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    :shocked::shocked: ado mama oya katha ekak wath dan naha ban,... Mata one mage Elance.com eken hamba karapu salli lankawata genna ganna witharai.... wena mokawath ona na...
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ

    me kiyala thiyennea wire transfer ekak lankawen wena ratakata. lankawata salli genna ganna ekata me awul na mn hithanne.

    :shocked::shocked: ado mama oya katha ekak wath dan naha ban,... Mata one mage Elance.com eken hamba karapu salli lankawata genna ganna witharai.... wena mokawath ona na...

    wire transfer walata lankawe bank wala service charges bank eken bank ekata wenas. e hara wena awak na. peoples bank thama mn danna widiyta charges aduma.
     
    • Like
    Reactions: binoj

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    me kiyala thiyennea wire transfer ekak lankawen wena ratakata. lankawata salli genna ganna ekata me awul na mn hithanne.

    wire transfer walata lankawe bank wala service charges bank eken bank ekata wenas. e hara wena awak na. peoples bank thama mn danna widiyta charges aduma.

    Thanks machan..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :shocked::shocked: ado mama oya katha ekak wath dan naha ban,... Mata one mage Elance.com eken hamba karapu salli lankawata genna ganna witharai.... wena mokawath ona na...

    එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්. උබ ගොඩ.:D අර මම කිවුව දේවල් එකක්වත් උබට අදාල නැහැ. මොකද සල්ලි එන එකනේ වෙන්නේ.

    BOC එකට කථා කරලා details අරගෙන (Bank Name, Address and Shift Code) උබේ account number එකත් එක්ක උන්ට (elance.com) submit කරපන්. හැබැයි බැංකුව පොඩි කොමිස් පාරක් නම් ගන්නවා අනිවා. :yes:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්. උබ ගොඩ.:D අර මම කිවුව දේවල් එකක්වත් උබට අදාල නැහැ. මොකද සල්ලි එන එකනේ වෙන්නේ.

    BOC එකට කථා කරලා details අරගෙන (Bank Name, Address and Shift Code) උබේ account number එකත් එක්ක උන්ට (elance.com) submit කරපන්. හැබැයි බැංකුව පොඩි කොමිස් පාරක් නම් ගන්නවා අනිවා. :yes:

    Thanks BRo. thanks a lotttttttt:):)