Wireless පාවිච්චි කරන අය එන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,199
    113
    මචන් හදන ගෙදර අයුතු කටයුතු වෙනවා ඒක නිසා ලග ගෙදරක අපේ ඉඩම ෆොකස් කරල කැමරා එකක් ගහන්න හදන්නෙ. මේ දෙකෙන් PI‍R distance එක සහ කොච්චර දුරට පැහදිලිව පේනවද කියල දන්න අය ඉන්නවද? මීටර් 40ත් 50ත් අතර පැහදිලි නම් අවුලක් නෑ.

    SIM එකත් එක්ක එකක් දාන්න බැළුවෙ ඒ ගෙදර ඉන්ටනෙට් නැති නිසා.මොකක්ද හොද? සිම් එකත් එක්ක තියෙන එක පස්සෙ WiFi වලින් යූස් කරන්න පුලුවන්ද කියල දන්නවද?

    391756834_730406889131447_3677028127052782695_n.jpg

    391661061_730407165798086_659876316136535660_n.jpg
     
    • Like
    Reactions: c gate

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,199
    113
    ඕකෙ model number එක හොයන් youtube එකේ බලපන් review තියෙනවද කියල.
    මුන්ගෙ මොඩල් නුම්බෙර්ස් නෑනෙ බන්. උන්ගෙන් ඇහුවොත් නම් ඔක්කොම Features තියෙයි කියයි නේ? :eek: :eek:
     
    • Like
    Reactions: Any.key

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Cheap shit. ඔය කියන තරම් කොලිටි ගන්න බෑ ඕවගෙන් නම්. ගිහින් බලලා record වුන ඒවා ඇහෙන් දැකලා ගන්න. Specially night time footages.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    danna sim ekata hodata signal thiyenawanam witharak daapan. naththam wadak naa video lag wenawa..
    anith eka tamai memory card eka thiyenne inbuilt.. hodamemory card ekak daana oone...
    mobile app eka loku awlak naa.. habai windows walata eka software eka features adui..

    mortion traiking real distance eka thiyenne 25 feet wagge
     
    • Like
    Reactions: pathaleiretta

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් හදන ගෙදර අයුතු කටයුතු වෙනවා ඒක නිසා ලග ගෙදරක අපේ ඉඩම ෆොකස් කරල කැමරා එකක් ගහන්න හදන්නෙ. මේ දෙකෙන් PI‍R distance එක සහ කොච්චර දුරට පැහදිලිව පේනවද කියල දන්න අය ඉන්නවද? මීටර් 40ත් 50ත් අතර පැහදිලි නම් අවුලක් නෑ.

    SIM එකත් එක්ක එකක් දාන්න බැළුවෙ ඒ ගෙදර ඉන්ටනෙට් නැති නිසා.මොකක්ද හොද? සිම් එකත් එක්ක තියෙන එක පස්සෙ WiFi වලින් යූස් කරන්න පුලුවන්ද කියල දන්නවද?

    391756834_730406889131447_3677028127052782695_n.jpg

    391661061_730407165798086_659876316136535660_n.jpg
    oya camera eka echchara dura focus wenne ne neda? dura focus wena ewa oita wadiya wenas tikak digai machan
     
    • Like
    Reactions: pathaleiretta