මචන් හදන ගෙදර අයුතු කටයුතු වෙනවා ඒක නිසා ලග ගෙදරක අපේ ඉඩම ෆොකස් කරල කැමරා එකක් ගහන්න හදන්නෙ. මේ දෙකෙන් PIR distance එක සහ කොච්චර දුරට පැහදිලිව පේනවද කියල දන්න අය ඉන්නවද? මීටර් 40ත් 50ත් අතර පැහදිලි නම් අවුලක් නෑ.
SIM එකත් එක්ක එකක් දාන්න බැළුවෙ ඒ ගෙදර ඉන්ටනෙට් නැති නිසා.මොකක්ද හොද? සිම් එකත් එක්ක තියෙන එක පස්සෙ WiFi වලින් යූස් කරන්න පුලුවන්ද කියල දන්නවද?
SIM එකත් එක්ක එකක් දාන්න බැළුවෙ ඒ ගෙදර ඉන්ටනෙට් නැති නිසා.මොකක්ද හොද? සිම් එකත් එක්ක තියෙන එක පස්සෙ WiFi වලින් යූස් කරන්න පුලුවන්ද කියල දන්නවද?