Wireless CCTV Camera System ගෙදරට හයි කරලා තියෙනවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Wireless CCTV Camera System ගෙදරට හයි කරලා තියෙනවද?

    Wireless Camera 3ක් හෝ 4ක system එකක් කවුරු හරි ගෙවල් වලට හයි කරගෙන තියෙනවද? (Hikvision or Ezviz)
    හයි කරලා තියෙන කස්ටිය feedback දෙමු බලන්න.

    කොහොමද වැඩේ හොදද? අවුල්ද?

    Signal loss වෙනවද?
    camera එකයි NVR එකයි අතර දුර කොහොමද?

    අතර මැද බිත්ති අහුවෙනවද?
    wifi hack උන scene වෙලා තියෙනවද?
    Cloud Recording දාල තියෙනවද?

    Wired Connection එකකට ගියා නම් හොදයි කියල හිතෙනවද? :rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    I had a single WiFi camera system once, I used a PC for recording :P (currently not using the system, should build a better one soon)