Wireless Internet Help!!!!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන්ලා මට internet පැකේජ් එකක් ගන්න ඕනෙ කරල තියෙනවා wifi වලින් කනෙක්ට් වෙන්න පුලුවන් විදිහෙ එකක්. මම දැන් පාවිච්චි කරන්නෙ ෆෝන් එකට සිම් එකකුයි, ලැපට වෙනම ඩොන්ගල් එකකුයි. මට ඕක දැන් කරලාම එපා වෙලා ඉන්නේ. මම ඉන්නේ අපේම ගේක නෙවෙයි කුලියට. ඒක නිසා මට ADSL ගන්න බැහැ, මොකද ගෙවල් මාරු කරන හැම පාරටම වයර් අමුන අමුන ඉන්න බැරි නිසා. මට ඕනෙ wireless connection එකක්, wifi වලින් connect වෙන්න. ඔයාල මොකක් ගන්න කියලද යෝජනා කරන්නෙ? ගොඩක් අයනම් කියන්නෙ Lanka Bell ගන්න කියල. තව ටෙලිකොම් එකේ wireless connection දෙනවාද? වෙන විකල්ප තියෙනවාද?

    රෙප් වලින් සලකනු ලැබේ....
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    3g wifi router ekak ganna
    eBay eke thinawa
    dongle eka gahala wifi yanna puluwan

    http://www.ebay.com/itm/Mini-AP-Global-Minimum-Wireless-3G-WIFI-150Mbps-Router-MPR-A5-STGG-/141403355997?pt=LH_DefaultDomain_0&var=&hash=item20ec4bfb5d
    $_12.JPG


    Features:
    1.3G: Support HSDPA/HSUPA/HSPA+, CDMA EVDO Rev A/B USB modem
    2.Auto Access Point Name(apn), Dial-up 3G automatically
    3.Automatically recognize ADSL/DHCP and WAN/LAN without any preset profile
    4.Compatible with HSDPA/HSUPA/HSPA+, CDMA EVDO Rev A/B USB dongle
    5.Complies with IEEE802.11b/g/n standards and data rate up to 150Mbps
    6.Encryption: OPEN, SHARED, WEPAUTO, WAP-PSK, WEP2-PSK, WPA, WPA2, WPA-PSK/WPA2-PSK, WPA/WPA2, 802.1x
    7.External Interface
    8.Frequency Band: 2412-2483MHz
    9.Function Button: 1*Reset
    10.Gateway: TCP/IP/UDP/DHCP Server/NAT/MAPT/UPnP/Static Routing/MAC/URL/IP filter/VPN Pass through
    11.Plug and Play, no need install any software
    12.Protocol: IEEE802.11b/g/n up to 150Mbps
    13.User amount: max to 20 Wi-Si users
    14.WPS: Supported (software)
     
    Last edited: