අඩේ බලපන් උබ නිකමටවත් කිව්වෙ නෑනේ. මන් මයික් හොය හොය ත්‍රෙඩ් හිට දැම්මා. 😓😓😓😓 අන්තිමේ බෝයා M1 එකක් ගෙන්න ගෙන ඒකත් වැඩ කරන්නෙ නැතුව යවල ආයෙ එකක් ගෙන්න ගත්තා. 🤐🤐🤐