Wisdom teeth removal

MAD_MAX123

Member
Apr 16, 2016
20
0
0
Machanla wisdom teeth remove karala thiyenne kageda?

Hoda private hospital eka mokakda? Doctor kauda? Mage health insurance eken claim karanna nam 1lak wenakan claim karanna puluwan. eeta aduwen dath 2 galawaganna puluwan weida?

dath 2 adeta enne kate ida na :eek::sorry:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    cbf2c77ebbd0f5a08b66c7444fbf3959.jpg


    දත් කිඹුලා ලගට යන්න. . :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මං කලා මචන්. දෙපැත්තේම අන්තිම දත් දෙක. එකක් ගලවලා මාසෙකින් අනිකත් ගැලෙව්වා. එච්චර වේදනාවක් නැ මචන් . ඛෙහෙත් ටික බීලා හපන්න කරන්න යන්නෙ නැතිව යන්තන් අනිත් පැත්තෙන් පොඩි පොඩි දේවල් කාලා බීලා තමයි ඉන්න වෙන්නේ මැහුම් කපනකන්.

    මං ඒ කාලේ අපේ කිඹුලාවත් contact කලා. බුවා එලකිරියෙ වුන්ට දැන් පතිකාර දෙන්නේ නැති මොකද්ද සීන් එකක් කිවුවා. කවුද එකෙක් බැනලද මොකද්ද කිවුවා :baffled:


    youtube search කරලා ඔ්න නම් බලාගනින්. උබ බයවෙයිද කියල මෙතන දාන්නේ නැ link එක :P
     
    Last edited: