Lower left wisdom tooth එකේ cavity එකක් ඇවිල්ලා හොදටම අවුල් ගිහින් තියෙන්නේ
dental OPD එකෙන් oral and maxillofacial clinic එකට දැම්මා
surgery එක schedule කරා මැයි 21ට
මේක කරපු අය ඉන්නවද?
බයයි බන්... gums කපලා දතත් දෙකට කඩලා අයින් කරන්න යන්නේ
රිදෙන්නේ ඒ පැත්තෙන් කන්න ගියොත් විතරයි. හැබැයි impacted දත හොදටම අවුල් නිසා එතනම තියෙන 2nd molar එකටත් කේස් යන්න පුලුවන් කිව්වා
මොකද කරන්නේ... dentist ඇහුවා මේක කරන්න කැමතිද කියලා
--------------------------------
No obvious facial asymmetry
No obvious TMJ problems
Oral hygiene - Satisfactory
Soft tissues - Normal in color and texture
Lower Left 8, surgical removal scheduled to 2025/03/21
gauge 16 surgical bur not available
--------------------------------
surgical bur එකට විතරයි cost එක නම් යන්නේ (max Rs. 3000)

Last edited:
මං දවසම ඇදේ හිටියේ