Wise money transfer

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,100
    113
    USA idala lankawe bank ekatata direct money transfer wenna dawas keeyak yanawada ?
    රට හෝ currency එක අදාළ නෑ. Wise account එකකින් ලංකාවෙ account එකකට සල්ලි දැම්මොත් සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් අ‍ැතුළත මාරු වෙලා ගාණ එනවා. උපරිම විනාඩි 5 වගේ යයි කලාතුරකින්.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    USA idala lankawe bank ekatata direct money transfer wenna dawas keeyak yanawada ?
    විනාඩි 5 වගෙ යයි . උන් දැන් බ්ලොක්චේන් එක්කින් එවන්නේ. උන් ලෝකල් එකවුන්ට් එකක් මේන් ටේන් කරනවා. ඒ නිසා TSP එක හොදයි .
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Na bro, USA client kenek ewwe salli , lankawe kenek, mama kalin Wise use karala na, Direct bank ekata transfer wenawa kiyla kiwwe, dan dawas 2 k wenawa..

    USA idala kiwe Wise idalada? nathnm Client Wise ekata dapu payment ekakda?
    Client mage bank details tamay gatte, wise -> bank transfer
    ------ Post added on Jan 29, 2025 at 1:52 PM

    රට හෝ currency එක අදාළ නෑ. Wise account එකකින් ලංකාවෙ account එකකට සල්ලි දැම්මොත් සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් අ‍ැතුළත මාරු වෙලා ගාණ එනවා. උපරිම විනාඩි 5 වගේ යයි කලාතුරකින්.

    Winadi 5 n awe na ne, dan dawas 2 k wenawa
    ------ Post added on Jan 29, 2025 at 1:52 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Na bro, USA client kenek ewwe salli , lankawe kenek, mama kalin Wise use karala na, Direct bank ekata transfer wenawa kiyla kiwwe, dan dawas 2 k wenawa..

    Client mage bank details tamay gatte, wise -> bank transfer
    ------ Post added on Jan 29, 2025 at 1:52 PM

    Normally 5-10 mins enawa wise transfer, ara Indrajith post karala tianawa wage tracking eka illaganna natinm itin boruwak tama
     
    • Like
    Reactions: ntayya

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    USA idala lankawe bank ekatata direct money transfer wenna dawas keeyak yanawada ?
    මම මේ ලගදි ගත්තා australia වල ඉදල විනඩි 15 යි ගියේ wise එකෙන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    රට හෝ currency එක අදාළ නෑ. Wise account එකකින් ලංකාවෙ account එකකට සල්ලි දැම්මොත් සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් අ‍ැතුළත මාරු වෙලා ගාණ එනවා. උපරිම විනාඩි 5 වගේ යයි කලාතුරකින්.

    3 figures kotuwe baduwak gahuwada? lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    thamange lkr account ekata nogena, umbalage wise eken direct wena ekekge lkr account ekakata transfer karapu un kiyapalla kohomada wade une?
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    රට හෝ currency එක අදාළ නෑ. Wise account එකකින් ලංකාවෙ account එකකට සල්ලි දැම්මොත් සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් අ‍ැතුළත මාරු වෙලා ගාණ එනවා. උපරිම විනාඩි 5 වගේ යයි කලාතුරකින්.

    දැන් ඉරුශි ගමගේ කවුද කියලා හොයන්නත් එපැයි...
     
    • Haha
    Reactions: jhnnwp

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,447
    1
    15,100
    113
    3 figures kotuwe baduwak gahuwada? lol

    ඔය වීඩියෝ එකකට යකෝ.

    උඹලටත් ඕන නම් ගනින්.

    දැන් ඉරුශි ගමගේ කවුද කියලා හොයන්නත් එපැයි...

    Irushi Gamage
    8011 239 815
    Commercial Bank
    Nuwara Eliya branch

    එ‍්කට දැම්මාම හරි. 😁
    ------ Post added on Jan 29, 2025 at 3:52 PM