Wise money transfer

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    මන් එහෙම ලොකුවට අරගෙන නැහැ , USA ඉදන් ලංකාවේ කොමර්සල් නිකන් එකවුන්ට් එකට සල්ලි එන්න දවසක් වගේ යන්නේ , හැබැයි පළවෙනිම ට්රාන්සක්ෂන් එක වෙන්න දවස් 3ක් වගේ යනවා , ඊටපස්සේ දවසක් වගේ , අපේ ලංකාවට උදේ වෙන්න එවන එකා එව්වොත් මෙහෙට දවල් 3 පනින්න කලින් වැටෙනවා ලොවෙත් , හැබැයි පලවෙනි එක වෙන්න දවස් 3ක් වගේ යනවා
     
    • Like
    Reactions: ntayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    දවස් තුනක් විතර යනව. බය වෙන්නැතුව හිටපන්
     
    • Like
    Reactions: ntayya

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Guys lankawe usd account walin fee ekak yanawada usd receive weddi?
    Nsb eke kalin masa dekema ganak adu wela thibba transfer unata passe.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    නැහැ.ෆී එකක් යන්නෙ නෑ.
    Wife dan more than 2years use karanawa, monthly salary enawa nsb usd account ekakata. Meka patan gaththe 3months walata kalin.
    Wise ekata ehen transfer karana gana hari, nsb eken pennanne 20dollars wage adu wela. Bank eken ahuwama kiwe intermediate bank ekak through wise to nsb transfer wenne, eken fee ekak aran kiyala.

    Com bank ekata move wenna one
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Hi Bros and Sisters, finally salli awa, Thanks for help.

    Hi Bros and Sisters, finally salli awa, Thanks for help.
    ------ Post added on Feb 1, 2025 at 10:10 PM