Wise to bank transfer

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    අද දවසේ wise to bank transfer දාපු කෙනෙක් ඉන්නවද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Nop. Not today.
    but did last month.
    is everything OK?
    වෙනදා විනාඩියක් යන්න කලින් සල්ලි වැටෙනවා. අද පැයක් ගිහිනුත් වැටුන් නැ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    transaction completed kiyala confirmation eka awada?
    Na sending kiyala penanne
    samahara welawata, msg ekak enawa, thama process wenawa, 10-15 mnts yay kiyala.
    From Foreign Bank to SL?
    Dn payakata wadi. Hadissiyakata withdraw kare. Ekai baluwe.

    Ow Foriegn bank to sl

    එයි. බය වෙන්න එපා
    Hadissiyakata withdraw eka damme. Wenada winadiyen enawa. Ada parakkui.
    ------ Post added on Jan 10, 2023 at 10:47 AM
     
    • Sad
    Reactions: Dreamer2019

    newslk

    Member
    Jun 29, 2014
    26
    11
    3
    dan dawas 5-6kata kalin karapu withdraw ekak dawas 2 wage gihin watune.

    email kalama kiwwa delay ekak thynwa kiyla.

    dawas 2k gihin account ekata salli awath wise eke sending watila thibila ada thamai sent kiyla pennuwe.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    WISE එකේ ට්‍රාන්ස්ෆර්ස් ලංකාවෙ මහබැංකුව පිළිගත්ත ආකාරයේ ක්‍රමවත් foriegn remittance ගෙන්වාගැනීමේ ක්‍රමයක් විදිහට පිළිගන්නවද? දන්න කෙනෙක් කියන්න. ටිකක් ලොකු ගානක් පිළිගත් ක්‍රමවේදය හරහා යවන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියනවා.

    මම කලින් WISE ඇරපු transaction එකක් quote කරලා කොමර්ෂල් බෑන්ක් එකට email එකක් දාලා ඇහුවා. උන් පිස්සු උත්තර දෙන්නෙ. හැබැයි කලින් ඇරපු එකත් එක්කම වෙන transfer දෙකකුත් අකවුන්ට් එකට වැටිලා තියනවා. transaction id එක පටන් ගන්නෙ CBSL කියලා. මම හිතන්නෙ CBSL = Central Bank Sri Lanka. එකක් CBSL Tran Cost අනිත් එක CBSL INC. මම හිතන්නෙ මේ transaction දෙක ඇවිල්ලා තියෙන්නෙ රජයෙන් foreign remittance වලට දෙන subsidiary එක වෙන්න ඕන.

    හරියට දන්න කෙනෙක් ඉන්නවද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Salli watuna. Paya 3k giya.

    කවුරුහරි හදිස්සියට සල්ලි දාගන්න ඉන්නවනම් කලින්ම දාගෙන තියාගන්න. නැත්නම් මන් වගේ අමාරුවේ වැටෙන්න වෙන්නේ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,210
    8,080
    113
    WISE එකේ ට්‍රාන්ස්ෆර්ස් ලංකාවෙ මහබැංකුව පිළිගත්ත ආකාරයේ ක්‍රමවත් foriegn remittance ගෙන්වාගැනීමේ ක්‍රමයක් විදිහට පිළිගන්නවද? දන්න කෙනෙක් කියන්න. ටිකක් ලොකු ගානක් පිළිගත් ක්‍රමවේදය හරහා යවන්න අවශ්‍යතාවයක් ඇවිල්ලා තියනවා.

    මම කලින් WISE ඇරපු transaction එකක් quote කරලා කොමර්ෂල් බෑන්ක් එකට email එකක් දාලා ඇහුවා. උන් පිස්සු උත්තර දෙන්නෙ. හැබැයි කලින් ඇරපු එකත් එක්කම වෙන transfer දෙකකුත් අකවුන්ට් එකට වැටිලා තියනවා. transaction id එක පටන් ගන්නෙ CBSL කියලා. මම හිතන්නෙ CBSL = Central Bank Sri Lanka. එකක් CBSL Tran Cost අනිත් එක CBSL INC. මම හිතන්නෙ මේ transaction දෙක ඇවිල්ලා තියෙන්නෙ රජයෙන් foreign remittance වලට දෙන subsidiary එක වෙන්න ඕන.

    හරියට දන්න කෙනෙක් ඉන්නවද?
    Wise එකෙන් කරන්නේ උන්ඩියල්
    උබ පිටරටක ඉදලා ඩොලර් එව්වුම උන් මේහේ තියන උන්ගේ ලෝකල් අකවුන්ට් එකකින් උබට අව්ශය ගානා උබේ අකවුන් එකට දානවා ලන්කාවට ඩොල්ර් එන්නේ නෑ ඇත්තටම බැලුවොත්