Wise to wise money transfer

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wise account ekakin thava wise account ekakata salli yewwakida. Email eken.
    ඔව් පුලුවන් නේහ්. මම Binance එකෙන් USDT ගත්තෙ එහෙම යවල. ඊමේල් එක ගහපු ගමන් එනව. හැබැයි වයිස් එක යූස් කරන්න එපා Crypto සීන් වලට අහුවුණොත් බ්ලොක් කරනව.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔව් පුලුවන් නේහ්. මම Binance එකෙන් USDT ගත්තෙ එහෙම යවල. ඊමේල් එක ගහපු ගමන් එනව. හැබැයි වයිස් එක යූස් කරන්න එපා Crypto සීන් වලට අහුවුණොත් බ්ලොක් කරනව.
    Wise thamai bro use karanna vela tiyenne bro. Case vateida ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Wise thamai bro use karanna vela tiyenne bro. Case vateida ?
    ඔව් බං අනිවා වැටෙනව. මගේ යාලුවෙක්ගෙ අකවුන්ට් එකක් Permanently suspend වෙලා තිබ්බ. වෙන ක්‍රමයක් හොයාගන්න. මාත් ඒ වැඩේ නැවැත්තුව.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ඔව් බං අනිවා වැටෙනව. මගේ යාලුවෙක්ගෙ අකවුන්ට් එකක් Permanently suspend වෙලා තිබ්බ. වෙන ක්‍රමයක් හොයාගන්න. මාත් ඒ වැඩේ නැවැත්තුව.

    Cripto wala awlk natan ain ewata use krana account Ban kranne