Wishmalokaya Official දැන් තරු 4 ක well known member කෙනෙක්. 😍😍

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ලැබූ ජය සාමකාමීව සමරන්න. හරියටම දවස් 6 යි ගියේ. (Joined last Sunday)

    මට හිතෙන ප්‍රධානම හේතුව onahuptak ඩවුන්ලෝඩර් එක තමයි. එ‍්ක හිතුවාට වඩා සෑහෙන දෙනෙක් පාවිච්චි කරන පාටයි. හරියටම දන් නෑ analytic කෑලි මොනවත් නොදාපු නිසා. 😍👍

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    San Diego Lol GIF by San Diego Zoo Wildlife Alliance
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලැබූ ජය සාමකාමීව සමරන්න. හරියටම දවස් 6 යි ගියේ. (Joined last Sunday)

    මට හිතෙන ප්‍රධානම හේතුව onahuptak ඩවුන්ලෝඩර් එක තමයි. එ‍්ක හිතුවාට වඩා සෑහෙන දෙනෙක් පාවිච්චි කරන පාටයි. හරියටම දන් නෑ analytic කෑලි මොනවත් නොදාපු නිසා. 😍👍

    උබ ඉන්ද්‍රජිත් කිව්වෙ මන් උබ ආපු ගමන් ජන්ගි හොරත් උබ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සරහට වෙන ටිකත් අපි දන්නවා.. Next week තරු පහයි.. The week after next week ගූ හතයි..:yes:
    ඊටපස්සේ ආයේ මුල සිට..:rolleyes: