ඉතින් යකඩෝ උබට ඕන වුනේ 2016 NEW FACE නේ. 2015 උබ එකපාරටම එපා කිවනේ. දැන් බලපන් කෝ 2016 ALLION G + එකත් 79 යි. 2015 0 KM ලංකාවේ තිබුනා නේ.
2013 Allion G+ ekak dan keeyak wage weida ban?
ඉතින් යකඩෝ උබට ඕන වුනේ 2016 NEW FACE නේ. 2015 උබ එකපාරටම එපා කිවනේ. දැන් බලපන් කෝ 2016 ALLION G + එකත් 79 යි. 2015 0 KM ලංකාවේ තිබුනා නේ.
2013 Allion G+ ekak dan keeyak wage weida ban?
අලුත් DUTY එකට 6.9M වෙයි මචන් ගෙන්වන්න. තේරුමක් නැහැ. අලුත් එකේ DUTY එක වදින්නේ.
Ane naa machan.. Mama gaawa ekak thiyanawa.. Deela daanada kiyala beluwe... Habai deela ganna ekekuth naa me thiyana price hype eke..

![]()
හිනා වෙන්න එපා..![]()
මටනම් මේකට තමයි හිත ගියේ..![]()
(You must spread some Reputation around before giving it to creed1 again.)