Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගෙන්වන විට EXCHANGE RATES ගැන පැහැදිලි අවබෝදයක් තියෙන්න ඕන. කලින් ගෙනල්ල තියෙන ඒවා මචන් අඩුවට දෙන්න පුළුවන් මොකද ඒකාලේ ගේනකොට යෙන් එක අඩුවෙන් තිබුනේ, දැන් ගෙන්වන විට යෙන් තියෙන අගය ගන්න වෙනවා. PRICES වෙනස්වෙන්න පුළුවන් වාහනයේ CONDITION එක අනුව. MILEAGE වැඩිනම් වහනය ජපානයේ ගන්න ගාන අඩුයි නමුත් ගොඩක් අය කරන්නේ MILEAGE ටිකක් වැඩිපුර තියෙන වාහන ගෙනත් එක කරකවලා අඩුවට දෙනවා ගන්න කෙනා එක දන්නේ නැහැ නමුත් BRAND NEW කියලා දුන්නම හිතන්නේ ඇත්තටම BRAND NEW කියලා. පස්සේ පොඩි පොඩි අවුල් එනකොට තම දැන ගන්නේ.

මම ලදී TAXI SERVICE එකකට AQUA 17ක් ගෙනල්ල දුන්නා. ඔක්කොම 100000KM - 150000KM මේක ගේනවා කෙනා අඩුවට ඕන නිසා ඔක්කොම දන්නවා TOTAL COST උනේ LKR 3875000.00 + මගේ ගාන . ගොඩක් හදිසියක් තිබුන මගේ යාලුවෙකුට වාහනවල විස්තර කියලා මේවගේ HIGH MILEAGE තියෙන වාහන තියෙනවා 40 ට අඩුවෙන් ගන්න පුළුවන් කියලා ගෙන්වපු කෙනාගේ විස්තර දුන්නා කතාකර ගන්න කියලා. සතියකට පස්සේ මිනිහා කතරගම යන ගමන් වාහනේ ගෙනල්ල පෙන්නලා තැන්ක්ස් කරලා ගියා. 48 කට අරන්තියෙන්නෙ මම ගෙන්වපු කෙනාගෙන්. මගේ යාලුවට දීලා තියෙන්නේ ගෙනාපු වහනයක් PAINT කරලා , WAX කරලා MILEAGE එක 24000KM වලට හදලා. මම වාහනේ අදුර ගත්තේ CHASSIS NO එකෙන්.

AQUA එකක් නිසා අවුලක් නැහැ . මම මිනිහට මොකුත් කිව්වේ නැහැ. මේවගේ කොච්චර රැවටෙනවා ඇද්ද?.

[QUOTE="creed1, post: 20775630, member: 45736"] [SIZE="3"][B]වාහන ගෙන්වන විට EXCHANGE RATES ගැන පැහැදිලි අවබෝදයක් තියෙන්න ඕන. කලින් ගෙනල්ල තියෙන ඒවා මචන් අඩුවට දෙන්න පුළුවන් මොකද ඒකාලේ ගේනකොට යෙන් එක අඩුවෙන් තිබුනේ, දැන් ගෙන්වන විට යෙන් තියෙන අගය ගන්න වෙනවා. PRICES වෙනස්වෙන්න පුළුවන් වාහනයේ CONDITION එක අනුව. MILEAGE වැඩිනම් වහනය ජපානයේ ගන්න ගාන අඩුයි නමුත් ගොඩක් අය කරන්නේ MILEAGE ටිකක් වැඩිපුර තියෙන වාහන ගෙනත් එක කරකවලා අඩුවට දෙනවා ගන්න කෙනා එක දන්නේ නැහැ නමුත් BRAND NEW කියලා දුන්නම හිතන්නේ ඇත්තටම BRAND NEW කියලා. පස්සේ පොඩි පොඩි අවුල් එනකොට තම දැන ගන්නේ. මම ලදී TAXI SERVICE එකකට AQUA 17ක් ගෙනල්ල දුන්නා. ඔක්කොම 100000KM - 150000KM මේක ගේනවා කෙනා අඩුවට ඕන නිසා ඔක්කොම දන්නවා TOTAL COST උනේ LKR 3875000.00 + මගේ ගාන . ගොඩක් හදිසියක් තිබුන මගේ යාලුවෙකුට වාහනවල විස්තර කියලා මේවගේ HIGH MILEAGE තියෙන වාහන තියෙනවා 40 ට අඩුවෙන් ගන්න පුළුවන් කියලා ගෙන්වපු කෙනාගේ විස්තර දුන්නා කතාකර ගන්න කියලා. සතියකට පස්සේ මිනිහා කතරගම යන ගමන් වාහනේ ගෙනල්ල පෙන්නලා තැන්ක්ස් කරලා ගියා. 48 කට අරන්තියෙන්නෙ මම ගෙන්වපු කෙනාගෙන්. මගේ යාලුවට දීලා තියෙන්නේ ගෙනාපු වහනයක් PAINT කරලා , WAX කරලා MILEAGE එක 24000KM වලට හදලා. මම වාහනේ අදුර ගත්තේ CHASSIS NO එකෙන්. AQUA එකක් නිසා අවුලක් නැහැ . මම මිනිහට මොකුත් කිව්වේ නැහැ. මේවගේ කොච්චර රැවටෙනවා ඇද්ද?. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom