Contact : 077 240 6462 (Viber / WhatsApp)
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
Skype : eastern.inno
Email : [email protected]
FOR MORE DETAILS PLEASE GIVE A CALL
අද කියන්න යන්නේ TOYOTA සමගම මගින් 2016.11 මාසේ වෙළදපොලට නිකුත්කරනු ලබන වාහනයක් ගැන. මෙහි UK VERSION (UK නිෂ්පාදනය කරනුලබන) එක වෙළදපොලට නිකුත්කරනු ලැබුවත් මිලෙන් වැඩිනිසා ලකාවට ආනයනය කරනු ලබන්නේ සීමිත් වාහන ප්රමාණයකි.
TOYOTA C-HR නවබදු යටතේ ඉතාම ඉහල බද්දක් මෙයට අයවෙන බැවින් PRE-ORDER කල වාහනත් කීපදෙනෙක් CANCEL කරලා තිබුනා.
මුලින්ම පොඩි විස්තර ටිකක් දෙන්නම්.
TOYOTA C-HR නවබදු යටතේ ඉතාම ඉහල බද්දක් මෙයට අයවෙන බැවින් PRE-ORDER කල වාහනත් කීපදෙනෙක් CANCEL කරලා තිබුනා.
මුලින්ම පොඩි විස්තර ටිකක් දෙන්නම්.
Toyota C-HR
Premium quality, pioneering technology
Toyota C-HR Sound System
Uncover the technology behind the serious sonics of Toyota C-HR
Toyota C-HR Styling
Exclusive Toyota C-HR Features
මුලින්ම COLORS වලින් පටන්ගන්නම්.
අනෙකුත් ටොයෝටා වාහන මෙන් නොව මෙහි මූලික වර්ණයක් හදුන්වා දී නැත නමුත් ප්රදාන වර්ණය ලෙස METAL STREAM METALLIC වර්ණය PRE-ORDER කර ඇත.
සිත් ඇදගන්න සුලු වර්ණ 8කින් සමන්විතවේ.
Last edited:

