Withdrawing Google Play Store earnings?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    Google Play Store එකේ තියෙන apps වලින් එන සල්ලි bank account එකට ගන්නේ කොහොමද? ලංකාවේ accounts වලට withdraw කරන්න දෙනවද? Google Wallet එකටද earnings එන්නේ?