මචන්ලා මම Aliexpress එකෙන් ගෙන්න ගත්තා WIFI WLAN 802.11n එකක්. ඒත් Driver CD එක ආවේ නැහැ. මේකේ Driver එක හොයාගන්න විදියක් දන්නා කෙනෙක් කියලා දෙනවද? කිසිම නමක් ගමක්වත් නැහැ මචන්, :angry::angry: