Windows phone එකක තියෙන contacts ටික android phone එකකට දා ගන්නේ කොහොමද sync කරලා .????????
windows නිසා gmail account එකකට sync කර ගන්නත් බෑ..
windows නිසා gmail account එකකට sync කර ගන්නත් බෑ..

windows නිසා gmail account එකකට sync කර ගන්නත් බෑ..
windows phone එක outlook account එකකට sync කරන්න මුලින්ම.
ඊට පස්සේ outlook එක gmail එකට sync කරන්න
ඊට පස්සේ android එක gmail එකට sync කරන්න
outlook eka gmail ekata sync karanne kohomada ?
export contact as v card
then import it
real time sync wenawa banzඋබ windows පෝන් එකක් ගත්තද.
ඔය වැඩේ කරන්න පුලුවන් කියල නම් ගොඩක් අය කිවුවා EK එකේ.
උබ කරගත්තොත් ඒ කරගත්තු විදියත් දාපන්
මාත් WP එකක් ගන්න හිටියෙ. දැන් උබ කියන විදියට ඒක Android > WP.. WP > Android real time sync වෙන්නේ නැතිනම් මට ඒක අරන් වැඩක් නැ.

windows phone එක outlook account එකකට sync කරන්න මුලින්ම.
ඊට පස්සේ outlook එක gmail එකට sync කරන්න
ඊට පස්සේ android එක gmail එකට sync කරන්න