Wokong ගත්තු එකෙක් ඉන්නව නම් දෙන්නකො

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    black myth: wukong ගත්තු එකෙක් ඉන්නවද කිරියෙ? :sorry:
    ගහල දෙන්නම් :rolleyes:
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අඩෝ ගහනකන් ඉවසිල්ලක් නෑ ඕක.ලබන අවුරුද්දෙ ps5 pro එක එනකන් ඉන්නේ ඒක ගන්න.ආපු ගමන් ගහන්න ඕන.දැන් තියෙන්නේ RTX 3060 gaming lap එකක්😔.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,814
    26,172
    113
    b1-Win64-Shipping-2024-08-21-10-37-13-390.png

    b1-Win64-Shipping-2024-08-21-10-34-23-196.png

    b1-Win64-Shipping-2024-08-21-23-21-40-444.png


    :love: