කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    weekdays වල නුවරට යන ට්‍රේන් වල කොලබින් යන වෙලාවල් ටික පොඩ්ඩක් දාපන්කො නිතර කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්
     
    • Like
    Reactions: SLKolla2020

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    weekdays වල නුවරට යන ට්‍රේන් වල කොලබින් යන වෙලාවල් ටික පොඩ්ඩක් දාපන්කො නිතර කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්
    Train schedule sri lanka මෙකෙන් බලන්න පුළුවන්කම තියනකොට කාගෙන්වත් අහන්නේ ඇයි?
     
    • Like
    Reactions: SLKolla2020

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    5.55 Badulla
    7.00 Kandy Intercity
    8.30 Badulla
    9.40 Badulla
    10.35 Kandy/Matale
    12.40 NanuOya
    3.35 Kandy Intercity
    4.35 Kandy
    5.10 Kandy
    5.45 Kandy from Matara
    8.30 Badulla Night Mail
     
    • Like
    Reactions: SLKolla2020

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    huththo oka balan gihilla hoda parippuwak kala thiyenawa.
    ඕක හරි අපි ගෙදර අය හැමදාම mainline එකේ යන්නේ. ඕකෙ time mainline එකේ හරි. උඹ ඔය එන්න හදන්නෙත් mainline එකට set වෙන්න තමයි.
     
    • Wow
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඕක හරි අපි ගෙදර අය හැමදාම mainline එකේ යන්නේ. ඕකෙ time mainline එකේ හරි. උඹ ඔය එන්න හදන්නෙත් mainline එකට set වෙන්න තමයි.
    kingswood halt eka hariyata lagin thiyena station ekaka bahinna puluwan da ?
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Train schedule sri lanka මෙකෙන් බලන්න පුළුවන්කම තියනකොට කාගෙන්වත් අහන්නේ ඇයි?
    මෙන්න මේවා වලින් තමයි බලාගන්න පුළුවන්, තව වැඩි හොඳට confirm කරගන්න ඕනේ නම් කොටුව railway station එකට කතා කරන්න 0112434215
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙන්න මේවා වලින් තමයි බලාගන්න පුළුවන්, තව වැඩි හොඳට confirm කරගන්න ඕනේ නම් කොටුව railway station එකට කතා කරන්න 0112434215
    ඔව්

    kingswood halt eka hariyata lagin thiyena station ekaka bahinna puluwan da ?
    Station එකේ නම දාලා website එකේ බලන්න. Website එක උඩ ඇති.
    ------ Post added on Jul 30, 2023 at 4:45 PM
     
    • Like
    Reactions: SLKolla2020