VW Wolfsburg
Wolfsburg
යාලුවනේ මන් මේ කියන්ඩ යන්නේ එකේ කතාව ගැනයි.ඔහේල දන්නවත් ඇති සමහර විට.
පින්තුරයකුත් දන්නම්කෝ
ඔන්න එහේ නම් ඉස්ට්ටෝරිය
මුලින්ම කියන්ඩ ඔනේ මෙව ජන්ජාලෙන් උස්සපුවා.ඉතින් මෙන්න මේ ලින්ගුවෙන් තමයි ගත්තේ.
http://www.cartype.com/pages/3680/the_wolfsburg_crest
ඔය කියන නම ජර්මනියෙ තියෙන එලකිරි පොට් එකක්ලු.ඔය නගරයේ තමයි VW ෆැක්ටොරියේ කස්ට්ටිය නවතිලා හිටියේ. එකදාස් නවසිය තිස් අටේ එ කියුවෙ 1938 තමයි අරම්බ කොරල තියෙනේ.ඇත්තටම ඒ කාලේ ඔය නගරෙට කියල තියෙන්නේ Stadt des KdF-Wagens ("City of the KdF Car") කියලා.
අර යුද්දේන් පස්සේ, එ කියුවෙ 2ක මහ ලෝක යුද්දෙන් පස්සේ තමයි "Wolfsburg" කියලා කියන්නේ.
කොහොමේයි කොහොමෙයි 2003 නොවැන්බර් වල සතියකට වගේ පොඩි කලෙකට මේ නගරෙට Golfsburg කියලා දැම්මලු 5th generation of the Volkswagen Golf එක celebrate කරන්ඩ.
මෙන්න තව පින්තූර ටිකක්.
කොහොම හරි බීටල් එකට Wolfsburg crest ජති දේකක් තියනවලු.
From 1951 - 1959
From 1960 - 1962
තව රට රටවල හටියටත් මෙකේ පටවල් වෙනස් උනාලු
BUMB එකක්වත් දමා යන්න
මගේ අනිත් නූල්
1. හදාගේන යන VW 1960 1200CC Car

Last edited:

?