අනිවා මචන් ලංකාවෙ ගෑනු මොක්කුද බන් ගෙදරට වෙලා නිදාගන්නව ඇරෙන්න උන්ට මහන්සියෙන් කිසි වැඩක් කරගන්න පුලුවන් ගෑනු නෙමේ. යුරෝපෙ ගෑනු කරන වැඩ වලින් දාහෙන් එකක් කරගන්න බෑ ලංකාවෙ ගෑනුන්ට ඒත් ත්යාගෙන ඉන්නෙ නලලෙ.ලංකාවෙ උන් එක්ක බලද්දි මුන් කාෙච්චර active ද කියල හිතෙනව බං![]()
ලංකාවෙ උන් එක්ක බලද්දි මුන් කාෙච්චර active ද කියල හිතෙනව බං![]()
අනිවා මචන් ලංකාවෙ ගෑනු මොක්කුද බන් ගෙදරට වෙලා නිදාගන්නව ඇරෙන්න උන්ට මහන්සියෙන් කිසි වැඩක් කරගන්න පුලුවන් ගෑනු නෙමේ. යුරෝපෙ ගෑනු කරන වැඩ වලින් දාහෙන් එකක් කරගන්න බෑ ලංකාවෙ ගෑනුන්ට ඒත් ත්යාගෙන ඉන්නෙ නලලෙ.
සිරාම කතාව මචන් මම වෙන රටවල ගෑනු ගැන හොදට දන්නව. වෙන රටවල ගෑනු පුදුම විදිහට මහන්සි වෙන්නෙ. ලංකාවෙ උන් දන්නෙ ගෙදර ඉදන් බුදියන්න විතරයි. ඒත් මිනිස්සු කතාවට කියන්නෙ ලංකාවෙ පිරිමි කම්මැලියි කියල ඒත් හොදට ඇස් ඇරල බලපුවාම පේනව ලංකාවෙ පිරිමි නෙමේ කම්මැලි ගෑනු.Agreed... pitarata un minissu wage weda. bus/lorry pawa elawanawa
ලංකාවෙ උන් එක්ක බලද්දි මුන් කාෙච්චර active ද කියල හිතෙනව බං![]()
අනිවා මචන් ලංකාවෙ ගෑනු මොක්කුද බන් ගෙදරට වෙලා නිදාගන්නව ඇරෙන්න උන්ට මහන්සියෙන් කිසි වැඩක් කරගන්න පුලුවන් ගෑනු නෙමේ. යුරෝපෙ ගෑනු කරන වැඩ වලින් දාහෙන් එකක් කරගන්න බෑ ලංකාවෙ ගෑනුන්ට ඒත් ත්යාගෙන ඉන්නෙ නලලෙ.

අනේ පල බූරුව යන්න. උඹ මන් මොනා කිව්වත් මට ගේම ඉල්ලගෙන ඇවිත් පස්සෙ පජාත වෙලා යනව. අනුන්ගෙ කතා වලට හොට දාන්න් නැතුව ඉදපන් පජාත වෙන්නෙ නැතුව. උඹ මොනා කිව්වත් එකක් පිලිගනින්. යුරෝපෙ සමස්ථයක් විදිහට ගත්තම පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නෙ ගෑනු. ලංකාවෙ ඉස්සරහෙන් ඉන්නෙ පිරිමි.ලන්කාවෙ පිරිමි නම් හරියට skyscraper නගිනව නෙ vacuum cleaner වලින්....
![]()
අනේ පල බූරුව යන්න. උඹ මන් මොනා කිව්වත් මට ගේම ඉල්ලගෙන ඇවිත් පස්සෙ පජාත වෙලා යනව. අනුන්ගෙ කතා වලට හොට දාන්න් නැතුව ඉදපන් පජාත වෙන්නෙ නැතුව. උඹ මොනා කිව්වත් එකක් පිලිගනින්. යුරෝපෙ සමස්ථයක් විදිහට ගත්තම පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නෙ ගෑනු. ලංකාවෙ ඉස්සරහෙන් ඉන්නෙ පිරිමි.

ලන්කාවෙ පිරිමි නම් හරියට skyscraper නගිනව නෙ vacuum cleaner වලින්....
![]()

ලංකාවේ ඉස්කයි ඉස්ක්රෙපර් කියන ඒවා තියෙනවද බන් නගින්න? 
ලංකාවේ ඉස්කයි ඉස්ක්රෙපර් කියන ඒවා තියෙනවද බන් නගින්න?
![]()

skyscraper තියා ලංකාවෙ ගෑනුන්ට සිරීපාදෙවත් නැගගන්න පුලුවන්ද කියපන්. මොකෙක් හරි කොල්ලෙක්ගෙ ඇගේ එල්ලිලා පැය 12ක් විතර නගියි. ඒත් සුද්දියො ගේමක් නැතුව පැය 2න් නගිනව. උඹ පුලුවන්නම් මේකට නෑ කියපන් අත්දැකීමෙන් කියන්නෙ.
දන්නෙ නෑ... මම නම් දැකල නෑ....![]()
හික්කඩුව පැත්තේ තියනවද දන්නෙ නෑ අරුටයි උගෙ tourist guide යාලුවන්ටයි නගින්න....![]()
ඇඩ් වලට ඉතින් මොනවද කරන්න බැරි...
green screen ද දන්නේ නැහැ....Mission Impossible එකෙත් තිබ්බ ද කොහෙද මේ වගේ සීන් එකක්...

දන්නෙ නෑ... මම නම් දැකල නෑ....![]()
හික්කඩුව පැත්තේ තියනවද දන්නෙ නෑ අරුටයි උගෙ tourist guide යාලුවන්ටයි නගින්න....![]()

මේක මේ ඇඩ් එකක් බන්...ඕක අන්කට් වර්ෂන් එකක් එනකන් විස්වාස කරන්න අමාරුයි...

skyscraper තියා ලංකාවෙ ගෑනුන්ට සිරීපාදෙවත් නැගගන්න පුලුවන්ද කියපන්. මොකෙක් හරි කොල්ලෙක්ගෙ ඇගේ එල්ලිලා පැය 12ක් විතර නගියි. ඒත් සුද්දියො ගේමක් නැතුව පැය 2න් නගිනව. උඹ පුලුවන්නම් මේකට නෑ කියපන් අත්දැකීමෙන් කියන්නෙ.
මේක මේ ඇඩ් එකක් බන්...ඕක අන්කට් වර්ෂන් එකක් එනකන් විස්වාස කරන්න අමාරුයි...
![]()

උඹෙ කතාවෙ ඇත්තක් නැතුව නෙමේ. ඒත් ගෑනිවයි ළමයින්වයි උනත් කර ගහගෙන සිරීපාදෙ නගින පිරිමි ලංකාවෙ ඉන්නව. ඒත් ගෑනු ගත්තම ලංකාවෙ ගෑනු දුර්වල වැඩියි පිරිමින්ට වඩා. තනියම සිරීපාදෙ නගින්න බෑ හුගක් වෙලාවට ලංකාවෙ ගෑනුන්ට. ඒත් සුද්දියන්ව කවදාවත් සුද්දො නග්ගන්නෙ නෑ. එයාලට තනියම නගින්න පුලුවන් කිසිමෙ ගේමක් නැතුව.ඉතින් සාමන්යයෙන් උන් අපිට වඩා කොහොමත් ශක්තිමත් තමයි... සුද්දො අපිට වඩා ශක්තිමත්, athletic. සුද්දියො අපෙ ගානුන්ට වඩා ශක්තිමත්, athletic...
vacuum cleaner add එකක් වෙන්න ඇති..![]()