Woman pushed onto Tube tracks at Leicester Square

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මෙලෝ රහක් නෑ...... මම ඔහොම සීන් එකක් ඇහැට දැක්ක රශියා වල....... ස්කිනර්ස්ල සෙට් එකක් හිට්ලර්ගේ උපන්දිනේ දවසේ කලුවෙක්ව මෙට්‍රෝ ට්‍රැක් එකට තල්ලුකරල දාල පැනල දිව්ව.......කලුව කුඩුපට්ටම්.........

    යුරෝප් වුනත් රෑ ජාමේට අවදානම්....... (ගොඩක්ම පැරිස්
    මෙට්‍රෝ) කෝකටත් ලංකාවේ පුරුද්දට කෝච්චිය එනකොට එල්ලෙන්න බලන් ප්ලැට්ෆෝර්ම් එකේ ගැට්ටට වෙලා ඉන් නැතිව අයිනකට වෙලා ඉඳල ට්‍රේන් එක නැවැත්වුවාම ගොඩවෙන එක ඇඟට ගුනයි........ මොකෝ ඔලු කැරකිච්ච, වයර් මාරුවෙච්ච සුද්දෝ එමටයි, සුද්දෝ අතරේ පාට අපි කැපිල පේන නිසා නිසඟ ගොදුරක් වෙනව......

    රට ඉන්න උන් ටික කාලේකදී සුද්දෝ වගේ හිතන් ජීවත් වුනාට පාට අවුල් නිසා පරිස්සමින්.......

    :frown:රොබොට් අයියා.....
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    apo mekanam sampurna aththa
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මෙලෝ රහක් නෑ...... මම ඔහොම සීන් එකක් ඇහැට දැක්ක රශියා වල....... ස්කිනර්ස්ල සෙට් එකක් හිට්ලර්ගේ උපන්දිනේ දවසේ කලුවෙක්ව මෙට්‍රෝ ට්‍රැක් එකට තල්ලුකරල දාල පැනල දිව්ව.......කලුව කුඩුපට්ටම්.........

    යුරෝප් වුනත් රෑ ජාමේට අවදානම්....... (ගොඩක්ම පැරිස්
    මෙට්‍රෝ) කෝකටත් ලංකාවේ පුරුද්දට කෝච්චිය එනකොට එල්ලෙන්න බලන් ප්ලැට්ෆෝර්ම් එකේ ගැට්ටට වෙලා ඉන් නැතිව අයිනකට වෙලා ඉඳල ට්‍රේන් එක නැවැත්වුවාම ගොඩවෙන එක ඇඟට ගුනයි........ මොකෝ ඔලු කැරකිච්ච, වයර් මාරුවෙච්ච සුද්දෝ එමටයි, සුද්දෝ අතරේ පාට අපි කැපිල පේන නිසා නිසඟ ගොදුරක් වෙනව......

    රට ඉන්න උන් ටික කාලේකදී සුද්දෝ වගේ හිතන් ජීවත් වුනාට පාට අවුල් නිසා පරිස්සමින්.......

    :frown:රොබොට් අයියා.....

    :shocked::baffled: