Woman Rescued From Sinking Car

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආ එහෙම කියපුවම මම bus එකේ යන්නේ? බස් එකේ නම් යනවා හරිම අඩුයි මහත්තයෝ, වාහනේ යනකොට නම් හැබැයි speed limit එකට තමා යන්නේ. උඹල වගේ උන් දන්නේ වාහනේ ගත්තම තමුන්ට වැඩ ලොක්කෙක් පාරේ නැහැ කියල. :dull:

    උඹට පිස්සු බන්
    ලගදි බයික් කාරයෙක් හප්පලද කොහෙද
    පිස්සුද බන් ඕන තරම් උන් පාස් කරලා යනවා
    උඹලා වගේ බයික් එකේ යන උන් ගණන් ගන්නේ නැති මෝල් කාරයොත් පාස් කරගෙන යනවා
    අනික උඹට හරි ඉරිසියයි නේද ට්‍රැෆික් එකේ ඉද්දි අපි අස්සෙන් දාලා යනකොට
    :rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකටද පෙට්‍රල් ගහද්දි නැගිටින්නේ අර දැන් ඇවිත් තියෙන්නේ වෙනමම පෙට්‍රල් මුඩිය තියෙන එකක්..... කික් මක්කටද සෙල්ෆ් ස්ටාර්ට් තියෙනේ.......

    මූඩිය තියෙන්නේ පස්සේ සීට් එක ලග නේද
    ප්ලේස් එක හරි නෑ
    කික් එක ඕන යකෝව් සීතල දවස් වලට ස්ටාර්ට් උනේ නැත්තම්

    :shocked::shocked::shocked: