Woman Rescued From Sinking Car

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Incredible Moment Policemen Rescue Trapped Woman From Sinking BMW in Waitemata Harbour, New Zealand-

    This woman's BMW was sinking in the water at Waitemata Harbour in Auckland with her trapped inside. With only a few minutes left before she became completely engulfed in water, the police made an amazing rescue by smashing the rear window and pulling her out of the car.

    incredible_moment_06.jpg

    incredible_moment_07.jpg

    incredible_moment_01.jpg

    incredible_moment_02.jpg

    incredible_moment_03.jpg

    incredible_moment_04.jpg

    incredible_moment_05.jpg
     
    • Like
    Reactions: phj and Rex921

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපරාදේ කාර් එකේ වීදුරුව :no::no: ජෝක් හොඳේ. පට්ට වැඩ කාරයෝ නේ නිව්සිලන්ඩ් වල ඉන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: nusryxxx

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැට්ස් ඕෆ්
    ගෑනු කාර් පදින්න ගියාම ඉතින් හත්පොලේ ගාගන්නවා
    :rofl::rofl::rofl:
    ඒ කොහොම වෙතත් ඊයේ කෙල්ලෙක් ගියා කියහංකෝ ස්කූටියේ කෙලගෙන
    අල්ලගන්න බැරිවුණානේ ට්‍රයි කලාට
    :baffled::baffled::baffled:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හැට්ස් ඕෆ්
    ගෑනු කාර් පදින්න ගියාම ඉතින් හත්පොලේ ගාගන්නවා
    :rofl::rofl::rofl:
    ඒ කොහොම වෙතත් ඊයේ කෙල්ලෙක් ගියා කියහංකෝ ස්කූටියේ කෙලගෙන
    අල්ලගන්න බැරිවුණානේ ට්‍රයි කලාට
    :baffled::baffled::baffled:

    matath oya wagema seen ekak una ban. patta nondi. mage speed eka 110. kellek scootiyen giya mawa pass karagena. aiyoo salli
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැට්ස් ඕෆ්
    ගෑනු කාර් පදින්න ගියාම ඉතින් හත්පොලේ ගාගන්නවා
    :rofl::rofl::rofl:
    ඒ කොහොම වෙතත් ඊයේ කෙල්ලෙක් ගියා කියහංකෝ ස්කූටියේ කෙලගෙන
    අල්ලගන්න බැරිවුණානේ ට්‍රයි කලාට
    :baffled::baffled::baffled:

    ඔය වගේ සිද්ධි මටනම් දෙකක්ම උනා....... කාටවත් කිව්වේ නෑ වස ලැජ්ජාව හින්දා........ :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හැට්ස් ඕෆ්
    ගෑනු කාර් පදින්න ගියාම ඉතින් හත්පොලේ ගාගන්නවා
    :rofl::rofl::rofl:
    ඒ කොහොම වෙතත් ඊයේ කෙල්ලෙක් ගියා කියහංකෝ ස්කූටියේ කෙලගෙන
    අල්ලගන්න බැරිවුණානේ ට්‍රයි කලාට
    :baffled::baffled::baffled:

    ඔන්න අපේ මානසිකත්වය, කවුරු හරි උඹට වඩා හයියෙන් ගියාම උඹ ගිහිල්ල ඌව හරි ඒකිව හරි පහු කරන්න ඕන. නැත්නම් හරි මදි කමක් දැනෙනවා එහෙමද? :confused:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    matath oya wagema seen ekak una ban. patta nondi. mage speed eka 110. kellek scootiyen giya mawa pass karagena. aiyoo salli

    දැන් ස්කූටි හෙන පිකප් බන්
    ඒකි ගානක් වත් නැතුව යනවා
    මම පුක විකාගෙන රේස් කරනවා

    :baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය වගේ සිද්ධි මටනම් දෙකක්ම උනා....... කාටවත් කිව්වේ නෑ වස ලැජ්ජාව හින්දා........ :P

    හිකිස්
    අවුලක් නෑ බන් අපි අපිනේ
    ස්කූටියක් ගන්න හිතෙනවා බන් දැන්
    :D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න අපේ මානසිකත්වය, කවුරු හරි උඹට වඩා හයියෙන් ගියාම උඹ ගිහිල්ල ඌව හරි ඒකිව හරි පහු කරන්න ඕන. නැත්නම් හරි මදි කමක් දැනෙනවා එහෙමද? :confused:

    බස් වල යන අනාතයින්ට කොයින්ද ඉතින් එහෙම ඒවා හිතෙන්නේ
    දැන් නම් රිදෙයි
    :D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිකිස්
    අවුලක් නෑ බන් අපි අපිනේ
    ස්කූටියක් ගන්න හිතෙනවා බන් දැන්
    :D:D:D

    අම්මපා සිරාවටම....... බඩු කන්දරාවකුත් සිට් එක යට ඔබාගෙන වැස්ස වෙලාවක උනත් කකුල් දෙකත් නොතෙමි ආතල් එකේ යන්න පුළුවන්........
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මපා සිරාවටම....... බඩු කන්දරාවකුත් සිට් එක යට ඔබාගෙන වැස්ස වෙලාවක උනත් කකුල් දෙකත් නොතෙමි ආතල් එකේ යන්න පුළුවන්........

    පෙට්‍රල් ගහන්න නැගිටින්න වෙන එක තමයි අවුල
    අනික කික් එක
    :baffled::baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පෙට්‍රල් ගහන්න නැගිටින්න වෙන එක තමයි අවුල
    අනික කික් එක
    :baffled::baffled::baffled:

    මොකටද පෙට්‍රල් ගහද්දි නැගිටින්නේ අර දැන් ඇවිත් තියෙන්නේ වෙනමම පෙට්‍රල් මුඩිය තියෙන එකක්..... කික් මක්කටද සෙල්ෆ් ස්ටාර්ට් තියෙනේ.......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    බස් වල යන අනාතයින්ට කොයින්ද ඉතින් එහෙම ඒවා හිතෙන්නේ
    දැන් නම් රිදෙයි
    :D:D:D

    ආ එහෙම කියපුවම මම bus එකේ යන්නේ? බස් එකේ නම් යනවා හරිම අඩුයි මහත්තයෝ, වාහනේ යනකොට නම් හැබැයි speed limit එකට තමා යන්නේ. උඹල වගේ උන් දන්නේ වාහනේ ගත්තම තමුන්ට වැඩ ලොක්කෙක් පාරේ නැහැ කියල. :dull: