Woman!!

shona_100

Member
Jun 2, 2009
349
4
0
36
kanthawak wima gana godaaaaaaaaaaaaaaaaak adambarai :) :) :)

bohoma sthuthiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii thorathuru walata.........
 

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
kanthawak wima gana godaaaaaaaaaaaaaaaaak adambarai :) :) :)

bohoma sthuthiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii thorathuru walata.........

:):) bohoma sthuthi oyage adahas dammata


:)

sayu mama daapu sinhala artilce eka kiyewwada?

mokadda article eka?

ay akki ehenam kello kollan wa rape karanne neththe!:eek::(

okkotama kalin oyata mokada owage deyak ahana hithune? :oo:
ewage pahath thathwayakata ganu watenne nathi nisa. hama gahaniyakma amma kenek wena nisa
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    att00001a.gif

    att00002.gif

    හොඳ ලිපියක් අක්කේ :yes:. අපේ ඔය වීරයෝ වගේ ඉන්න එවුන්ට මරු. වීරයින්ට මොකද වෙන්නේ කියලා බලන්න ඕන ගෙදර අම්ම දවසක් නැති වුනාම :lol:.

    හැබැයි, තව එකක් අක්කේ, මම දැක්කා ඔයා එක තැනක කියලා තියෙනවා හැමෝම දිහා එක විදියට බලන්න එපා කියලා. ඒක හරි. හැබයි, ඉතින් ඒකේ අනිත් පැත්තත් එහෙම නේද අක්කේ?. ගෑනුයි පිරිමියි හැම තිස්සෙම කරන්නේ අනිත් පැත්තට බැනලා තමන්ගේ ඇඟ බේර ගන්න එක තමයි. එහෙම කරන්නේ, එක්කෝ ඒක ලේසි නිසා, නැත්නම් තම තමන්ට තියෙන පුද්ගලික අත්දැකීම් නිසා. හොයලා බැලුවොත්, ගොඩක් වෙලාවට ඒ කරුනු තමයි මුල. හැබැයි, අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ අපි දන්න දේවල්, අපිට තියෙන අත්දැකීම් සමස්තයම නොවන බව :yes:.

    තව කාරණයක් තමයි, මේ කාලෙක ඉඳන් කතා කරන "කාන්තා විමුක්තිය" කියන බයිට් එක :growl::angry:. ඔය බටහිරින් අපේ රටවල් විනාස කරන්න එවපු සංකල්ප නැති වුනාට, අපේ සංස්කෘතියෙ, බොහොම ඉස්සර ඉඳලා ගැහැනියටයි, මාතෘත්වය කියන සංකල්පයටයි ලොකු තැනක් තියෙනවා. අදටත් එහෙමයි (අද තත්වය ටිකක් වෙනස් වුනාට තවමත් ඒක තියෙනවා.).
    කට්ටිය, ඕව කියන රටවල 19 සියවසේ තිබ්බ කාන්තා විමුක්තිය කොහොමද කියලා හොයලා බලන්නකෝ. හැබැයි, කට්ටිය ඔය "කාන්තා විමුක්තිය" ආපු රටවල අද ක්ලබ් වල ඇඳුම් නැතිව නටන නංගිල එක්ක නම් මෙහෙ තත්වය සංසන්දනය කරන්න යන්න එපා.
    :lol::lol::lol::lol:
     
    Last edited: