ඔය සල්ලි දෙන සින් එක කරන්නේ හිරු විතරයි නේද?
පෞද්ගලික මඩක් වගේ...

එක අතකට හොඳයි ඒ සල්ලි වලිං කොන්ඩම් වත් අරගන්නැතෑ ඕව බලන උන් 
තව කිහිපයක්ම කරනවඑක අතකට හොඳයි ඒ සල්ලි වලිං කොන්ඩම් වත් අරගන්නැතෑ ඕව බලන උන්
![]()

මොනාද ඕක කරන අනිත් ටීවී චැනල්?
කොන්ඩම් ගන්න එක කෙසේ වෙතත් සල්ලි හම්බුනාම ඒ සතුටට උකල වැඩිපුර ළමයි හදයි...
හිරු ලෝගෝ එකත් ගැහුව නං තමා ලස්සන
තව රේඩියෝ චැනල් එකක් කරනව බං දවසක් බස් එකේ යද්දි ඇහුන හිරු නෙමේ මතක නෑ ඕව මතක තියාගන්න හොඳත් නෑ 
එහෙනං සල්ලි දෙන්නැතුව හිරු නං කොන්ඩම් තමයි කියල රෑට ගෙවල් වලට පැනල නාට්ටි බල බල ඉන්න උන්ට කොන්ඩම් බෙදල දුන්න නං හරිහිරු ලෝගෝ එකත් ගැහුව නං තමා ලස්සන
තව රේඩියෝ චැනල් එකක් කරනව බං දවසක් බස් එකේ යද්දි ඇහුන හිරු නෙමේ මතක නෑ ඕව මතක තියාගන්න හොඳත් නෑ
![]()

ඔව් බං වෙන රේඩියෝ චැනල් කරනවා.. එත් ටීවී චැනල් වලින් හිරු විතරයි ඕක කරන්නේ මම හිතන්නේ...
වඩාත්ම හොදයි ඔය පෙන්නන නාටිටි නවත්තල උපත් පාලනය ගැන නාට්ටි පෙන්නුවා නම්... ගොන්නු , මීහරක් එකතු වෙලා ළමයි හැදුවම වෙන විපත ගැනත් පන්නන්න ඕනේ...![]()
නාට්ටි වලිං වඳ කරන්න පුලුවන් තාක්ශණයක් තිබ්බ නං![]()
රෑ 1,2 වෙනකන් ටෙලි නාටිටි පෙන්නුවා නම් හරි...
එතකොට නිදිමරාගෙන බලල ඉවරවෙච්ච් ගමන් නිදාගන්න එකනේ


හොඳ අදහසක්
දවල් දොලහෙ ඉඳන් පෙන්නන්න ගත්ත නං මුන් ටික කන්න නැතුවම මැරිල යයි![]()


