පැරදුනත් අඩුවශයෙන් ඔවුන් සටන් කලා..
ඔවුන්ට නිදහසේ සන්විදානය වීමට අව්ශය සමාජ වාතාවරනයකුත් එවකට තිබුනු බව මෙයින් පෙනෙනවා...නැවතත් මෙවැනි සටනක් ගැන දැන් ඔවුන්ට සිතීමටවත් නොහැකියි..සටන්කලයුත්තේ අහිමිවීමට පෙර බව 1979දීත් ඔවුන් තේරුම් ගෙන සිටියා....
නමුත් අපි?.....විල්පත්තුවේ නිවාස සෑදුවාට පසුව අප දියාරු සටනක් පටන් ගත්තා...එය දිනිය නොහැකි බව අප තවම වටහාගෙන නැහැ. නමුත් හානිය අවම කරගත හැකියි.....
ඉරාන කාන්තාවන්ගෙන් අපට යමක් උගත හැකියි...තරගයේ අවසාන වටයෙදී තරගයට අවතීර්නවී පලක් නොමත් බව අප වටහා ගත යුතුයි...

Last edited: