වසර 1916දි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයා වන ෆ්‍රාන්ස් ජෝසෆ්ගේ අවමගුල් උත්සවයට එවකට සිටි රජුන් හා තම බිරිඳ සහභාගී වූ අකාරය පහත දැක්වෙනවා. රැජිනව දැකීමට වෙනත් කිසිවෙකුට අයිතියක් නැති නිසා ඇය ඇඳ තිබෙන්නේ පූර්ණවශයෙන් ආවරණය වූ ඇඳුමක්. රැජිනට අමතරව තවත් කාන්තාවන්ද මෙම අවමගුල් උත්සවයට සහභාගී වූයේ මෙවන් ඇඳුමක් ඇඳගෙනයි.