Heavy Vehicle Jobs in Europe.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,078
    5,677
    113
    මගෙ යාලුවෙක් ඉන්නව මෙහෙ prime mover එකක වැඩ කරන. දැන් වයස 34. අවුරුදු 6 වගේ experience තියනව. පොරට ආසාවක් තියනව වෙන රටකට යන්න මේ ජොබ් එකටම.
    හැබැයි පොර ලොකුවට ඉගෙන ගෙනනම් නෑ. O/L විතරයි. English එහෙමත් ලොකුවට බෑ working experience වලින් විතරක් Europe රටකට යන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,078
    5,677
    113
    path ekak danne ne, ape ekek innawa u nam giye Qatar. ehen poland panna. dan USA inne

    prime mover scene eke tamai danna kale idanma.
    පාත් එක තමා බන් හොයාගන්න ඕනෙ. මොකුත් නොදැන ඒජන්සි කාරයො ගාවට ගියාමත් උන් බලන්න අන්දන්නනෙ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,478
    113
    හස්තිශෛලපුර
    මගෙ යාලුවෙක් ඉන්නව මෙහෙ prime mover එකක වැඩ කරන. දැන් වයස 34. අවුරුදු 6 වගේ experience තියනව. පොරට ආසාවක් තියනව වෙන රටකට යන්න මේ ජොබ් එකටම.
    හැබැයි පොර ලොකුවට ඉගෙන ගෙනනම් නෑ. O/L විතරයි. English එහෙමත් ලොකුවට බෑ working experience වලින් විතරක් Europe රටකට යන්න පුලුවන් වෙයිද?
    මගෙ යාලුවෙක් ඉන්නව 🤌
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    පාත් එක තමා බන් හොයාගන්න ඕනෙ. මොකුත් නොදැන ඒජන්සි කාරයො ගාවට ගියාමත් උන් බලන්න අන්දන්නනෙ..
    qatar goods turkey walata transfort karanawane godak companies. owalata set wela, ehema welawaka borders walin panala gal wenawa athi bn.

    සබ්ජෙක්ට් එක දන්නේ නැහැ, රොමේනියා ගිහින් බලපන්.
    danata lesima seen eka neh
    Romania → Hungary → Slovakia → Poland
     
    • Like
    Reactions: Inigo Montoya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,026
    113
    ජොබ් නම් හොයාගන්න පුලුවන්. ප්‍රශ්නේ පොර EEA (European Economic Area) එකේ ඉන්න ඔනේ. එක්කෝ ජොබ් සීකර් වීසා එකකින් එන්න ඔනේ. නැත්තන් හොදම දේ තමා රුමේනියා හරි Croatia හරි ඔය ජොබ් එකට එන එක. එතකොට මිනිහා කොහොමත් EEA එකට ඇතුල්වෙලා ඉවරයිනේ. හොරෙන් පනින් නැතුව නිවාඩු තියෙන වෙලාවක ජොබ් වලට ඇප්ලයි කරලා අදාල දේවල් කරගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya