Wonder Woman 1984 | Official Trailer

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර කොල්ලා මලා නේද කලින් එකේ :baffled: අනික දැන් මනුස්සය හෙන නාකි වෙන්න එපැයි ජීවත් වෙලා හිටියත් 1984 වෙද්දී
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ටයිම් ට්‍රැවල් කරලා අතීතේට ගියපු කෑල්ලක් ඒ පෙන්නන්නේ. ඒකනේ කොල්ලා මුලදී අර ගෑනිව අදුරන්නේ නෑ වගේ ඉන්නේ
    නැත්තන් හීනයක් :rolleyes:

    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අර කොල්ලා මලා නේද කලින් එකේ :baffled: අනික දැන් මනුස්සය හෙන නාකි වෙන්න එපැයි ජීවත් වෙලා හිටියත් 1984 වෙද්දී
    time travel mn hithanne..naththam mokak hari seen ekak wenna aethi .comic wala kawuruth marilama inne. nae ai enawa:yes:

    :yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අර කොල්ලා මලා නේද කලින් එකේ :baffled: අනික දැන් මනුස්සය හෙන නාකි වෙන්න එපැයි ජීවත් වෙලා හිටියත් 1984 වෙද්දී

    ටයිම් ට්‍රැවල් කරලා අතීතේට ගියපු කෑල්ලක් ඒ පෙන්නන්නේ. ඒකනේ කොල්ලා මුලදී අර ගෑනිව අදුරන්නේ නෑ වගේ ඉන්නේ
    නැත්තන් හීනයක් :rolleyes:

    time travel mn hithanne..naththam mokak hari seen ekak wenna aethi .comic wala kawuruth marilama inne. nae ai enawa:yes:

    හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වෙන්නේ ;) :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    time travel mn hithanne..naththam mokak hari seen ekak wenna aethi .comic wala kawuruth marilama inne. nae ai enawa:yes:

    හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වෙන්නේ ;) :P

    දැනුයි හරියට බැලුවේ සවුන්ඩ් එක්ක :baffled:

    මට පේන්නේ ස්ටීව් තමා 84ට ට්‍රැවල් කරලා තියෙන්නේ.
    නැත්තන් ඒ ස්ටීව් නෙමේ ස්ටීව් වගේ වෙන මිනිහෙක්
    නැත්තන් පැරරල් වර්ල්ඩ් එකකින් සෙට්වෙන වෙන ස්ටීව් කෙනෙක්
    නැත්තන් ඉතින් වෙන දිග කතාවක් ඇති අර මිනිහා බේරිලා වයසට නොයා 84 වෙනකන් ඉන්න
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක් වෙන්නේ ;) :P

    දැනුයි හරියට බැලුවේ සවුන්ඩ් එක්ක :baffled:

    මට පේන්නේ ස්ටීව් තමා 84ට ට්‍රැවල් කරලා තියෙන්නේ.
    නැත්තන් ඒ ස්ටීව් නෙමේ ස්ටීව් වගේ වෙන මිනිහෙක්
    නැත්තන් පැරරල් වර්ල්ඩ් එකකින් සෙට්වෙන වෙන ස්ටීව් කෙනෙක්
    නැත්තන් ඉතින් වෙන දිග කතාවක් ඇති අර මිනිහා බේරිලා වයසට නොයා 84 වෙනකන් ඉන්න
    ස්ට්වීගේ මුනුපුරා වෙන්නත් පුලුවන්ලු ක්ලෝන් එකක් වෙන්නත් පුලුවන්ලු.
    ආවහම තමයි හරියට බලාගන්න වෙන්නේ..:baffled:
    රෙඩිට් වල ලීක් වෙච්චා බැලුව නේද :P
    :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Trailer Launch event

    78858555_2526855044257168_7108117690299973632_n.jpg

    79497916_2526855067590499_6787601752926453760_n.jpg

    78903305_2526855070923832_7248979294620221440_n.jpg

    78489998_2526855030923836_1471199317342552064_n.jpg

    78465147_2526855014257171_1535485515950718976_n.jpg

    78646091_2526855017590504_1311810478237810688_n.jpg