Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Woo commerce drop shipping ads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kabba123" data-source="post: 25863503" data-attributes="member: 377118"><p>මාත් ඕක ගැන මේ ටිකේ study කරනව මචං. USA වල එහෙම Ad campaign ගැන Tutorials දාන උන් එහෙම කියන්නෙ මුලින්ම FB ,IG , Google Ads මේ Platform වලින් තමන් විකුනන product එකට හරියටම සෙට් වෙන Audience එක ඉන්න තැන හොයා ගන්න කියල. උදා: 18- 35 අතර ගෑනු ලමයින්ට beauty product එකක් හෝ Fashion item එකක් නං බොහෝ වෙලාවට Instagram තමයි හොඳ.සමහර වෙලාවට Gardening tool එකක වගේ දෙයකට සෙට් වෙන්නෙ FB එකේ ඉන්න ටිකක් Matured audience එක වෙන්න පුලුවන් FB එක ඇතුලෙ නං හැම වයසෙම අය ඉන්නව.සමහර Expensive & Niche based product වලට Google PPC Ads හොඳයි අනික් ඒවට වඩා..මේ මොක උනත් Ad sets කීපයක් හදල Banner Ads,Video Ads, Carousal Ads, Story Ads, Google text Ads ඊට පස්සෙ Ad managers හරහා හරියටම Audience & Demographics වගේ දේවල් filter කරල Google trends වගේ දේවල් බලල සැලකිය යුතු ගානක් දාල ඇඩ් දුවවල බලන්න ඕනෙ.සමහර වෙලාවට එක product එකකට FB Video Ad එකක් IG Banner Ad එකකට වඩා perform කරන්න පුලුවන්..ඒකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන් .මේ දෙකම වැඩ නොකර Google Ad words research එකකින් දාන Ads වැඩ කරන්නත් පුලුවන්..USA , UK වගේ Ads දානව නං සමහර වෙලාවට $5 - 10 කියන්නෙ ඇඩ් එකේ performance බලන්නවත් අමාරු ගානක්.. ටිකක් හොඳ Budget එකක් දාල බලන්න ඕනෙ Impressions & Reach වල හැටියට Conversion හොඳ මොන ඇඩ් වලද කියල..FB Pixel & Google Pixel දාල බලන්න ඕනෙ Ads වලින් සයිට් එකට එන Traffic එකේ හැසිරීම කොහොමද කියල. ඊට පස්සෙ Retrageting හෝ Email offers වගේ දේවල් කරන්න ඕනෙ.සමහර Ads වල Ad placement එකත් බලපානව.උදා: FB news feed, IG Story ,Google product Carousal , Google search results page Ads, </p><p></p><p>Youtube එකේ Neil Patel ගේ Videos ටික බලන්න Social media marketing & Ecommerce marketing ගැන තියෙන.. ගොඩක් විස්තර කරල කියල දෙනව</p></blockquote><p></p>
[QUOTE="kabba123, post: 25863503, member: 377118"] මාත් ඕක ගැන මේ ටිකේ study කරනව මචං. USA වල එහෙම Ad campaign ගැන Tutorials දාන උන් එහෙම කියන්නෙ මුලින්ම FB ,IG , Google Ads මේ Platform වලින් තමන් විකුනන product එකට හරියටම සෙට් වෙන Audience එක ඉන්න තැන හොයා ගන්න කියල. උදා: 18- 35 අතර ගෑනු ලමයින්ට beauty product එකක් හෝ Fashion item එකක් නං බොහෝ වෙලාවට Instagram තමයි හොඳ.සමහර වෙලාවට Gardening tool එකක වගේ දෙයකට සෙට් වෙන්නෙ FB එකේ ඉන්න ටිකක් Matured audience එක වෙන්න පුලුවන් FB එක ඇතුලෙ නං හැම වයසෙම අය ඉන්නව.සමහර Expensive & Niche based product වලට Google PPC Ads හොඳයි අනික් ඒවට වඩා..මේ මොක උනත් Ad sets කීපයක් හදල Banner Ads,Video Ads, Carousal Ads, Story Ads, Google text Ads ඊට පස්සෙ Ad managers හරහා හරියටම Audience & Demographics වගේ දේවල් filter කරල Google trends වගේ දේවල් බලල සැලකිය යුතු ගානක් දාල ඇඩ් දුවවල බලන්න ඕනෙ.සමහර වෙලාවට එක product එකකට FB Video Ad එකක් IG Banner Ad එකකට වඩා perform කරන්න පුලුවන්..ඒකෙම අනික් පැත්ත වෙන්නත් පුලුවන් .මේ දෙකම වැඩ නොකර Google Ad words research එකකින් දාන Ads වැඩ කරන්නත් පුලුවන්..USA , UK වගේ Ads දානව නං සමහර වෙලාවට $5 - 10 කියන්නෙ ඇඩ් එකේ performance බලන්නවත් අමාරු ගානක්.. ටිකක් හොඳ Budget එකක් දාල බලන්න ඕනෙ Impressions & Reach වල හැටියට Conversion හොඳ මොන ඇඩ් වලද කියල..FB Pixel & Google Pixel දාල බලන්න ඕනෙ Ads වලින් සයිට් එකට එන Traffic එකේ හැසිරීම කොහොමද කියල. ඊට පස්සෙ Retrageting හෝ Email offers වගේ දේවල් කරන්න ඕනෙ.සමහර Ads වල Ad placement එකත් බලපානව.උදා: FB news feed, IG Story ,Google product Carousal , Google search results page Ads, Youtube එකේ Neil Patel ගේ Videos ටික බලන්න Social media marketing & Ecommerce marketing ගැන තියෙන.. ගොඩක් විස්තර කරල කියල දෙනව [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom